ඇත්තද මේ වැඩේ. මම ඉන්න පැත්තේ ගොඩක් බාගෙට හදාපු ගෙවල් තියෙන අයිට. තමන්ටම කියල ගෙයක්නැති පොඩි කොල්ලන්ට පවා රජයෙන් ලක්ෂ 5ක් දීල බන් ගේ හදාගන්න කියල. ලක්ෂ 5කින් ගේ හැදුව නැතා. නකන් ලක්ෂ 5ක් ලැබෙනව කියන්නේ පට්ටනේ බන්. 
තව ගමේ ගෑනියෙකුත් ලක්ෂ 5ක අධාරයක් අරන් ළෙඩවෙලා කියල. ඒ ගෑනිට ඇති ලෙඩක් නෑ.
කොහෙන්ද බන් මේ ලක්ෂ 5 ගානෙ දෙන්නේ?
ඇහුවට එකෙක් කියන්නෙත් නෑ. නිවාස අධිකාරියෙන්ද? සජිත්ද? එහෙමත් නැත්නම් රජයේ Project එකකින්ද?
මෙහෙම ලක්ෂ 5 ගානේ ෆ්රී දුන්නම හරියනවද බන් රටක් විදියට? මේ කාගෙ සල්ලිද?

දේශපාලනය කරන උන් දන්නවා ලංකාවේ මිනිස්සු ගැන...