Laksha 5k free from government

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඇත්තද මේ වැඩේ. මම ඉන්න පැත්තේ ගොඩක් බාගෙට හදාපු ගෙවල් තියෙන අයිට. තමන්ටම කියල ගෙයක්නැති පොඩි කොල්ලන්ට පවා රජයෙන් ලක්ෂ 5ක් දීල බන් ගේ හදාගන්න කියල. ලක්ෂ 5කින් ගේ හැදුව නැතා. නකන් ලක්ෂ 5ක් ලැබෙනව කියන්නේ පට්ටනේ බන්. :P

    තව ගමේ ගෑනියෙකුත් ලක්ෂ 5ක අධාරයක් අරන් ළෙඩවෙලා කියල. ඒ ගෑනිට ඇති ලෙඩක් නෑ.

    කොහෙන්ද බන් මේ ලක්ෂ 5 ගානෙ දෙන්නේ?

    ඇහුවට එකෙක් කියන්නෙත් නෑ. නිවාස අධිකාරියෙන්ද? සජිත්ද? එහෙමත් නැත්නම් රජයේ Project එකකින්ද?

    මෙහෙම ලක්ෂ 5 ගානේ ෆ්‍රී දුන්නම හරියනවද බන් රටක් විදියට? මේ කාගෙ සල්ලිද? :shocked:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහ බැංකුව කඩල ගත්තුව පොනිල හොරෙං බෙදනව ඇති.
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    uba hithuwada nikan denawa kiyla owaa padiyen kaapagannawa yako polith ekka, loan denne sajithaya

    ඔය ගත්ත එකෙක්වත් පඩි ගන්න උන් නෙමේ බන්. එදා වේල ටුවර් මිනිස්සු. :angry:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    owa nikan denne na bun gewime hakiyawa thiyana ayata witharai denne...

    owa kohomath aya karanawa..

    mokada oka denne central bank eken .but ganna oni bank eken..

    okata thama enterprice srilanka loan eka...
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    owa nikan denne na bun gewime hakiyawa thiyana ayata witharai denne...

    owa kohomath aya karanawa..

    mokada oka denne central bank eken .but ganna oni bank eken..

    okata thama enterprice srilanka loan eka...

    එන්ට්‍රප්‍රයිස් ශ්‍රීලංකා එක වෙන්න බෑ බන්. මොකද දුන්න උන්ට ගෙවන්න පුලුවන්කමක් නෑ ලෝක අමාරුවෙන් ඉන්නේ. අනික ඒවල පොලිය වැඩියිනේ බන්. මේවල හෙනම අඩුලු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    සජිත දෙන්නේ

    ලෝන් එකක් මං හිතන්නේ

    ඕකා නිකන් දෙන්නේ පන්සල් වලට