Saasha Karunarathne

උඹ කියන්නේ නෑ කියලද?..... අපි උනත් ඒ වගේ තැනක හිටියනම් ඔය ටිකම තමයි....:lol::lol:


:lol::lol::lol:

නෑ කියන්නෙ නෑ... ඒත් මුල දිම හැමෝටම හම්බ වෙන්නෙ නෑ ...............
ක්‍රමාණුකූලව පහලට එන්නෙ ..............:cool::cool:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :lol::lol::lol:

    නෑ කියන්නෙ නෑ... ඒත් මුල දිම හැමෝටම හම්බ වෙන්නෙ නෑ ...............
    ක්‍රමාණුකූලව පහලට එන්නෙ ..............:cool::cool:

    2009න් පස්සේ පීක් එකට ආවා...... ඊට පස්සේ වෙච්ච දේවල් ගැන කතා කරන්න ඔන නෑනේ.... මම හිටියත් වටේටම නෙලනවා....:lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දැන් ටිකක් මහත වැඩියි

    මෙයා ඔහොම හිටියට පට්ට කලුයි
    ඉන්ස්ටා එහෙම බලපං
    ගෙදර බල්ලත් එක්ක වීඩියෝ දාල ඇති
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් ටිකක් මහත වැඩියි

    මෙයා ඔහොම හිටියට පට්ට කලුයි
    ඉන්ස්ටා එහෙම බලපං
    ගෙදර බල්ලත් එක්ක වීඩියෝ දාල ඇති

    කලු දොදොල් තමයි රස.... හැබැයි ඒ ෆොටෝ වලනම් වෙලාවකට චාටර් කියලා හිතෙනවා.... ඒත් සමහර ෆොටෝ වලටනම් අම්මෝ.....:lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලු දොදොල් තමයි රස.... හැබැයි ඒ ෆොටෝ වලනම් වෙලාවකට චාටර් කියලා හිතෙනවා.... ඒත් සමහර ෆොටෝ වලටනම් අම්මෝ.....:lol::lol:


    එතකොට තමා මලු ............:cool:

    :dull::dull::dull:

    කතාකරද්දීනම් අහන ඉන්න මාර ආසයි
    බොරු පොෂ් සින් නෑ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    තෝ ඉස්සර කතා කරන විදිය දැක්ක නං පැලිලා මැරෙයි ................

    ඒ මොකෝ ඒ..... කටින් මොනවාහරි ඛේරෙනවද?.... නැත්නම් කතා කරද්දි වෙන මොනවා හරි පේනවද?