Itin bn umbe 4n eka mehe frequency wlata weda da?
Made in korea en nedda bn den?
Ow bng
Mage eka unlocked version ekak

Habai VOLTE nam support na
Eka itin wadak athi magulak nemei ne

S series phones vietnam bn made karanne mama danna widihata

kohe ewada hoda machan ethakota ? S10 eka ehema

Ow bng
Mage eka unlocked version ekak
Habai VOLTE nam support na
Eka itin wadak athi magulak nemei ne
S series phones vietnam bn made karanne mama danna widihata
මමත් පාවිච්චි කරන්නේ S9+ එකක්... Exsynos එකක්... දැනට අරන් අවුරුද්දක් විතර වෙනවා. ලංකාවෙන් ම තමයි ගත්තේ... PIE update එකත් එක්ක ONE UI එක එන්න කලින් නම් කාලයක් යද්දී lag එකක් තේරුනා එත් දැන් නම් නැහැ... ගන්නවා නම් ගත්ත ගමන් update එක දාගනින්. ලෙඩ කියලා නම් දෙයක් අද වෙනකල් අහුවෙලා නෑ. Camera එක ගොඩක් හොඳයි පරණ එව්වත් එක්ක. මම මගේ වැඩ වලට Apple එකකුයි Samsung එකකුයි පාවිච්චි කරන නිසා දකින දෙයක් කියන්නේ. Samsung ලගේ Cam එකේ තව development කරන්න පුළුවන්... උන් ඉතින් කරලා එවන්නේ නෑ Stock cam එකේ Colours ටිකක් vivid වැඩි ඒ වගේම සෙල්ෆිඑ වලට එහෙම apple එකක තියෙන quality එකම බලාපොරොත්තු වෙන්න බෑ portrait වලටත් එහෙමයි එත් low light වලට නම් apple වලට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා ,එත් අවුලක් නෑ වැඩිය ඒ ගැන හිතන්නේ නැත්තම්. Port කරපු හොඳ Gcam එකක් දාගනින් වැඩේ ගොඩ. xda එකේ බලපන් root or nonroot දෙකටම තියෙනවා.. හැබැයි Exynos එව්වට Front Portrait එක එන්නේ නෑ,මොකද exynos වලට samsung ල front hdr raw ෆොර්මැට් එක දෙන්නේ නෑ. snapdragon එකක් ගත්තා නම් එකත් හරි. හැබැයි සමහර ය කියනවා exynos එක රත් වෙනවා වැඩි උනාට performance වැඩි කියලා snapdragon එකට වඩා.. මම ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.
ඉතින් ඒ වගේ දේවල් තමා තියෙන්නේ, දුක තියෙන්නේ battery life එක... දවසක් වගේ තමා පුළුවන් . photo ගහලා video කරලා මොකක් හරි game එකකුත් සෙල්ලම් කරනවා නම් අනිවා දවසට දෙපාරක් charge කරන්න වෙනවා...
ඔව්වා තමා මගේ අත්දැකීම් මචන්..
i'm using s9+. mata nam patta meka.
hoda offer ekak set wela gatte mehen credit card ekata(106000 LKR)
gatte july wala 2018(Click and shop)

thx machanUmbe 4n eka made in koheda machan?![]()