TV එකක් ගන්න උදාව් (LG VS SAMSUNG)

Indikaz

Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    TV එකක් ගන්න උදාව් (LG VS SAMSUNG)

    Ayubon kiwwa...!

    Tiyana LED tv eke (TOSHIBA PV2300) panel eka gihin black & white wela. Altuhin tv ekak ganna baluwe. Balapu set ekin pahala deka hodai wage.

    1. Samsung LED 32Inch
    Model: N4010 HD TV (1366 x 768)
    Link: https://www.samsung.com/in/tvs/hdtv-n4000-global/UA32N4010ARLXL/
    Made in: Vietnam
    Price: 35,000/=
    Place to buy: Damro
    Warranty: 03 years


    2. Lg LED 32Inch
    Model: 32LM550BPTA HD TV (1366 x 768)
    Link: https://www.lg.com/my/tvs/lg-32LM550BPTA
    Made in: Indonesia
    Price: 32,500/=
    Place to buy: Laksela Trade Center
    Warranty: 03 years

    Me deken hodai kiyala kiyanna puluwan mokakda? kiriye me model deka use karana pinwatun innawanan poddak upadeshayak denna? Me dekama natuwa 30k-40k budget eke yanna puluwan tv tiyanawanan recommend karanna anit pinwatun, nattan bump karanna....
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    1,366 x 768 Resolution මදි බං
    තව ටිකක් වියදම් කරලා full HD එකක්ම ගනින්
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    ඔය සැම්සුන්ග් ටීවි එක තමා මං ගාව තියෙන්නෙ(N4010),ගත්තෙ දම්රෝ එකෙන්..වරදක් නෑ.

    Colors & sounds kohomada ?
    Pen eken movies ehema dala baladdi quality eka kohomada? Mkv format eka ehema play wenawada? Aran Kochchara kalada?
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    1,366 x 768 Resolution මදි බං
    තව ටිකක් වියදම් කරලා full HD එකක්ම ගනින්

    Normal channels tama balanne, idala hitala pen eken movie ekak balanna tama ganne,
    Thank you adahasata macho
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Colors & sounds kohomada ?
    Pen eken movies ehema dala baladdi quality eka kohomada? Mkv format eka ehema play wenawada? Aran Kochchara kalada?

    අරන් මාස 10ක් විතර ඇති,කලර්ස් හොඳයි,සවුන්ඩ්ස් හොඳට තියෙනව,MKV ප්ලේ වෙන්නෙ නෑ .MP4 විතරයි..Video resume support කරන්නෙත් නෑ.
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    අරන් මාස 10ක් විතර ඇති,කලර්ස් හොඳයි,සවුන්ඩ්ස් හොඳට තියෙනව,MKV ප්ලේ වෙන්නෙ නෑ .MP4 විතරයි..Video resume support කරන්නෙත් නෑ.

    Ah ehemada. Thanks macho
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ලංකාවෙ කොහෙද තියෙන්නෙ?

    ඔය දම්මික පෙරේරාගෙ සයිවර් කඩවලට නම් ඒවා ගෙන්නනෙ නෑ
    ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන එවුන් ඉන්නවා ඕන තරම්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Me tiyana tv deke Hd ready nemeda? Eh kiyannne 1366 x768 kiyanne HD ready nemeda

    ඔව් ඔයා හරි මට වැරදුනා
    මම කියන්නෙ 1280×720 (HD) වගේ එකක් ගන්න කියලා අඩුම තරමෙ
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    ඔව් ඔයා හරි මට වැරදුනා
    මම කියන්නෙ 1280×720 (HD) වගේ එකක් ගන්න කියලා අඩුම තරමෙ

    Ela thanks macho.. dan tiyana tv brand eken meka hodai meka narakai kiyanna ba kiyala tama Mage yaluwekut kiwwe, ekai me damagena hoyanne, salli dila ganna eke ganna ganata uparima Watina ekak ganna ona.
     
    Last edited: