ai ban minissu mehema?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mata theruna wdiyata gamwala jaathiya, aagama,sanskruthiya kiyanadewal gena wadipurama kiyawana aya thamai wadipurama apatha weda karanne, ai ban un ehema ehema wenna hethuwa? mata tharaha karayo kawruth nethath goadk un balan inne man kaalakanni wenakan, Study leave hambunaama sathi 2k gedara iddi munta maara prashna. samahara un than thanwala kiyala thibuna thaama gedarata wela innwa kawadawath rassawakata yanna bariwei kiyala.

    gamwala un witharada bn mehem?
    hodata igenagena hoda job ekak karana yamakamak thiyena town kittuwa inn ayath mhemada?
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මිනිස්සුන්ට මොනව කියන්න බැරිද බන්. අපිට විතරක්ද බලපන්කො රටේ ජනාධිපති ඉඳල පල්ලෙහට වෙනකන් මිනිස්සු කතා කියනවා. ඔය මනස්ගාත ඔලුවෙක් අයින් කරන ගේමක් ගහපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ow mama danna ekek innawa koi weleth agama ganai api me labapu pake minis athme athi tharam pin kirima ganai kiyawanne. e unata u wancha, thakkadi kam okkoma karanawa pake logic. politically bayyek
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,574
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහා වත්තෙ එකා බලන් ඉන්නෙ අල්ලපු වත්තෙ එකාට කෙලවෙනකන් හිනා වෙන්ඩ,උඩට යන එකාගෙ කකුලෙන් අදින්ඩ,වැදගත් විදියට ඉන්න එකාට බාල්දි පෙරලන්ඩ..24 අවර්ස් බණ ඇහුවත් ගමේ පොඩි ෂිංහලය ඉඳන් පාර්ලිමේන්තුවෙ වැජබෙන සර්ල දක්වා ඕකයි තත්වය..සිංහලු දිනෙන් දින දියුණු වෙන්නෙ ඒකනෙ :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mata theruna wdiyata gamwala jaathiya, aagama,sanskruthiya kiyanadewal gena wadipurama kiyawana aya thamai wadipurama apatha weda karanne, ai ban un ehema ehema wenna hethuwa? mata tharaha karayo kawruth nethath goadk un balan inne man kaalakanni wenakan, Study leave hambunaama sathi 2k gedara iddi munta maara prashna. samahara un than thanwala kiyala thibuna thaama gedarata wela innwa kawadawath rassawakata yanna bariwei kiyala.

    Etthenma ow. Gamatama ehenna budun wadina un thamai godakma irshyawa weiraya kuhaka kam hithe thiyan inne. Athdekeemen danna deyak. Hawasata beela kujuharupa kiyan gama pura ewidina manissayage eeta wada hitha hondai
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    උබ තාම මිනිස්සු ගැන හරියට දන් නැ බන් එකයි උබ ඔය ගැන හිතන්නේ.යකෝ එකට කාල එකට බීල කරට අ ත දාන ඉන්න උන් අපි නැති තැන අනික් උන්ට කියන කරන ඒවා බැලුවම ඕව මොනව්ද බන්.ඔකුන්ට ඕනේ එකක් කියන්න කියල උබ උබේ වැඩක් කරගනින්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    It's simple, Don't give a fuck!

    මිනිස්සුන්ට මොනව කියන්න බැරිද බන්. අපිට විතරක්ද බලපන්කො රටේ ජනාධිපති ඉඳල පල්ලෙහට වෙනකන් මිනිස්සු කතා කියනවා. ඔය මනස්ගාත ඔලුවෙක් අයින් කරන ගේමක් ගහපන්

    ow mama danna ekek innawa koi weleth agama ganai api me labapu pake minis athme athi tharam pin kirima ganai kiyawanne. e unata u wancha, thakkadi kam okkoma karanawa pake logic. politically bayyek

    එහා වත්තෙ එකා බලන් ඉන්නෙ අල්ලපු වත්තෙ එකාට කෙලවෙනකන් හිනා වෙන්ඩ,උඩට යන එකාගෙ කකුලෙන් අදින්ඩ,වැදගත් විදියට ඉන්න එකාට බාල්දි පෙරලන්ඩ..24 අවර්ස් බණ ඇහුවත් ගමේ පොඩි ෂිංහලය ඉඳන් පාර්ලිමේන්තුවෙ වැජබෙන සර්ල දක්වා ඕකයි තත්වය..සිංහලු දිනෙන් දින දියුණු වෙන්නෙ ඒකනෙ :baffled:

    Etthenma ow. Gamatama ehenna budun wadina un thamai godakma irshyawa weiraya kuhaka kam hithe thiyan inne. Athdekeemen danna deyak. Hawasata beela kujuharupa kiyan gama pura ewidina manissayage eeta wada hitha hondai

    උබ තාම මිනිස්සු ගැන හරියට දන් නැ බන් එකයි උබ ඔය ගැන හිතන්නේ.යකෝ එකට කාල එකට බීල කරට අ ත දාන ඉන්න උන් අපි නැති තැන අනික් උන්ට කියන කරන ඒවා බැලුවම ඕව මොනව්ද බන්.ඔකුන්ට ඕනේ එකක් කියන්න කියල උබ උබේ වැඩක් කරගනින්.

    :yes::yes::yes:
    ubaa kiyana eka hari
    man danatath Okun kiyna ewa gann ganne na
    eth bn mata munwa asrya karanna hithenne na mewage kari kathaa handa

    gamwala aheni kaarayo witharada witharada mhema?
    hodata igenagena hoda jobak karana yamakkamak thiyena minissuth mhemada?

    ape lecturrslanm innwa hoda aya
    eyala anith ayawa judge karanna yanne na
    man adurana godak minissu ekka baladdi eyala sahenna hodai :oo:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,122
    7,401
    113
    Kotahena
    ඔවුන් 90% මහ බයියට චන්දෙ දෙන එවුන්......:P:yes::D

    ටොයියෝ කවදාවත් කුහක නෑ. ඒකනේ රනිල් මහ බැංකුව මහ දවල් කැඩුවත් මීක් නැත්තේ. අනුන්ගේ දියුණුව බලලා සතුටු වෙන්නේ හදවතින්ම ටොයියෝ විතරයි. :D වෙනසක් ඕන කරේත් කුහක නැති නිසා
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Katha karala wedak ne, godak un ehama thamai
    bn. anunge reddak hoyanne nethuwa ekata kathawak
    hadanne nethuwa unta ninda yanne ne.
    koi wele beluwath ape personal life eka gena
    hoyana ekai ahana ekamai wede. ekek nikan hitiyoth
    nikamek. diyunu unoth horek. thamanta beri de anun karaddi
    unta dirawanne ne. anun sathutin jiwath wena eka dirawa ganna be.
    koi wele beluwath anunge reddak hoya hoya opaa dupa katha
    karana ekamai wede. dn inna godak pirimith ehamai bn.
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    උබ තාම මිනිස්සු ගැන හරියට දන් නැ බන් එකයි උබ ඔය ගැන හිතන්නේ.යකෝ එකට කාල එකට බීල කරට අ ත දාන ඉන්න උන් අපි නැති තැන අනික් උන්ට කියන කරන ඒවා බැලුවම ඕව මොනව්ද බන්.ඔකුන්ට ඕනේ එකක් කියන්න කියල උබ උබේ වැඩක් කරගනින්.

    Sira kathawa bn.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහලෙන් දාහන් එක්කෝ එන්ග්ලිෂ් දාහන්
    ඇස් දෙක පොට්ට වෙනවා කියවන්න ගිහින්

    ගම වල ඉන්නේ මහා කුහක හැත්ත බන්, ඉරිසියය්

    මට නම් ගම තිත්තය් , හොද දේවල් නැත්තේමත් නැහැ , ගම හොදය් වැකේෂන් බහින්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහලෙන් දාහන් එක්කෝ එන්ග්ලිෂ් දාහන්
    ඇස් දෙක පොට්ට වෙනවා කියවන්න ගිහින්

    ගම වල ඉන්නේ මහා කුහක හැත්ත බන්, ඉරිසියය්

    මට නම් ගම තිත්තය් , හොද දේවල් නැත්තේමත් නැහැ , ගම හොදය් වැකේෂන් බහින්න
    mekanm sira kathaawa
    ethanin ehatanm wdkma na

    Katha karala wedak ne, godak un ehama thamai
    bn. anunge reddak hoyanne nethuwa ekata kathawak
    hadanne nethuwa unta ninda yanne ne.
    koi wele beluwath ape personal life eka gena
    hoyana ekai ahana ekamai wede. ekek nikan hitiyoth
    nikamek. diyunu unoth horek. thamanta beri de anun karaddi
    unta dirawanne ne. anun sathutin jiwath wena eka dirawa ganna be.
    koi wele beluwath anunge reddak hoya hoya opaa dupa katha
    karana ekamai wede. dn inna godak pirimith ehamai bn.

    pirimi gaanuntath ehabn
    unge set eke naththan puduma kathaa hadanne:lol:
    gaanuwath na ehema