Sri Lankan Airbus witharai use karanne mama danna tharamin
Airbus witharai ape thiyenne
vena air line 737MAX valin lankavata enavada? there is a fucking problem with these planes.brand new plane 2kma down.lion air and ethiopina air..me vage pilotsla horen parachute aragena yanavalu. kohomada meka town ekak udata ehema kadagena vatuna nam.![]()

ඒ නිසා පැරෂුට් එකක් බලෙන් දුන්නත් ඒ අය එහෙම බේරෙයි කියලා හිතන්න අමාරුයි.. 
වීරයෙක් උනාට පරීක්ෂණ ගොඩකට මූණ දෙන්න උනා.. 


)
Sri Lanka air lines meva use karanavada? meva dan rataval udin yanna denne naha.me vage pilotsla horen parachute aragena yanavalu. kohomada meka town ekak udata ehema kadagena vatuna nam.![]()
පිස්සුද බං ..අපි ගන්නවද දෙකයි පනහේ කඩන් වැටෙන ෆ්ලයිට්. අපේ රටේ තියෙන්නේ ප්රංශයේ ගහන සුපිරි එයාර්බස්නේ.

ලංකාව බාල බඩු ගන්නේ නැති එක හොඳයි.මේවා ලංකාවට වෙන එයාර්ලයින් වලින් එවන්නෙත් නෑ.මොකද අලුත්ම ජෙට්ස් ලංකාවට මොන රටක්වත් එවන්නේ නෑ.ඒක හින්දා air crisis එන එකක් නෑ![]()