Boeing 737 MAX ban in Sri Lanka

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Sri Lanka air lines meva use karanavada? meva dan rataval udin yanna denne naha.me vage pilotsla horen parachute aragena yanavalu. kohomada meka town ekak udata ehema kadagena vatuna nam.:lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    .me vage pilotsla horen parachute aragena yanavalu. kohomada meka town ekak udata ehema kadagena vatuna nam.:lol:

    පිස්සුද බං..:eek:
    පයිලට්ලට එහෙම මගීන්ව අතඇරලා යන්න අයිතියක් නෑ.. එහෙම බේරුණත් අනතුරින් ජීවිතේට සිද්ද වෙන හානියට වැඩි ලොකු හානියක් ඒ අයට ගුවන් සමාගෙනුයි,සිවිල් නඩු වලිනුයි මානසිකව ඇති වෙනවා පහුකාලිනව..:yes: ඒ නිසා පැරෂුට් එකක් බලෙන් දුන්නත් ඒ අය එහෙම බේරෙයි කියලා හිතන්න අමාරුයි.. :confused:

    ඇමරිකාවේ හඩ්සන් ගඟට පාත් කරලා ප්ලේන් එකේ හිටිය පැසෙන්ජස්ලා ඔක්කොම බේර ගත්තු
    Captain Chesley Sullenbergerටත් සෑහෙන කේස් ගොඩක් ගියා..:rolleyes: වීරයෙක් උනාට පරීක්ෂණ ගොඩකට මූණ දෙන්න උනා.. :yes:
    කොස්ටා කොන්කෝඩියා නැවේ කැප්ටන් තාම හිරේ.. එහෙම තියෙද්දී පැනලා ජීවීතේ බේරගෙන ජීවිතාන්තය දක්වාම විඳවනවට වැඩිය ඒ වෙලාවට කරන්න පුලුවන් උපරිම දේ කරන්න බලනවා පයිලට්ලා..:yes:
    අපේ රට ඇතුළේ විතරක් දුවන එයා සර්විස් එකක් උනානම් සමහරවිට ලංකාවේ ප්‍රයිවට් බස් ගාණට වැටිලා පයිලට් පැනලා යන්න පුලුවන් කලින්ම..:lol:
    (අපේ ගොඩක් සේවාවල ප්‍රමිතිය දවසින් දවස බාල වෙනවනේ..:sorry:)

    හැබයි ජාත්‍යන්තර මට්ට්මේ සේවාවක ඉන්නවනම් ඒ වගේ දෙකයි පනහේ වැඩ කරන්න බෑ කිසිම පයිලට් කෙනෙකුට..:nerd:
     
    • Like
    Reactions: MihiCherub

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Lion Air Flight 610 was a scheduled domestic flight operated by the Indonesian airline Lion Air from Soekarno–Hatta International Airport in Jakarta to Depati Amir Airport in Pangkal Pinang. On 29 October 2018, the Boeing 737 MAX 8 operating the route crashed into the Java Sea 12 minutes after takeoff
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    Sri Lanka air lines meva use karanavada? meva dan rataval udin yanna denne naha.me vage pilotsla horen parachute aragena yanavalu. kohomada meka town ekak udata ehema kadagena vatuna nam.:lol:

    පිස්සුද බං ..අපි ගන්නවද දෙකයි පනහේ කඩන් වැටෙන ෆ්ලයිට්. අපේ රටේ තියෙන්නේ ප්‍රංශයේ ගහන සුපිරි එයාර්බස්නේ.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පිස්සුද බං ..අපි ගන්නවද දෙකයි පනහේ කඩන් වැටෙන ෆ්ලයිට්. අපේ රටේ තියෙන්නේ ප්‍රංශයේ ගහන සුපිරි එයාර්බස්නේ.

    ලංකාව බාල බඩු ගන්නේ නැති එක හොඳයි.මේවා ලංකාවට වෙන එයාර්ලයින් වලින් එවන්නෙත් නෑ.මොකද අලුත්ම ජෙට්ස් ලංකාවට මොන රටක්වත් එවන්නේ නෑ.ඒක හින්දා air crisis එන එකක් නෑ:lol:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ලංකාව බාල බඩු ගන්නේ නැති එක හොඳයි.මේවා ලංකාවට වෙන එයාර්ලයින් වලින් එවන්නෙත් නෑ.මොකද අලුත්ම ජෙට්ස් ලංකාවට මොන රටක්වත් එවන්නේ නෑ.ඒක හින්දා air crisis එන එකක් නෑ:lol:

    nope wrong
    Oman Air uses this to cmb
    Sri lankan air line uses Air Bus 321Neo also having some issues last year and Etops also canceled for several months, but airbus fixed that soon and now their running smoothly
     
    Last edited: