ela ela
ඇරියස් කවර් කරන්ඩ හදන්නේ චැනල් එක රිපෝට් කරලා
කහ ඉර උඩදි වාහනේ හප්පලා කාන්තාව මරපු ජනනාත් හිරේ.වීඩියෝ එක දාපු මම වැරදි.

ඔක්කෝම නිවුස් වීඩ්යෝස් අපිම ගිහින් ගත්තුවා.එකක් අරගෙන චැනල් එකම රිපෝට් කරනවා බොරු කියලා.වීඩ්යෝ එක රිපෝට් කලානම් ඔන්න සාධාරණයි කියලා හිතමු.

ඒ අපිට කෙලවන්ඩ.මම මලාට මකන්නේ නෑ විඩියෝ එක.පුලුවන්නම් මකවපල්ලා.කිසිම චැනල් එකකින් කොපි කරපු නිවුස් අප් කරලත් නෑ.ඒ එකකවත් ලෝගෝ දාලාත් නෑ
සමහර නිවුස් වීඩියෝස් විනාඩි 10 -15 රෙකෝඩින්.ඒවා දාන්නෙත් නෑ කපලා කපලා ඔය විනාඩියකට දෙකකට කපලා දාන්නේ.ඒවා ටීවී වල දෙන්නෙත් නෑ.අපිට යූටියුබ් එකෙන් හම්බකරන් කන්ඩ ඕනේ නම් ඒවා ගෙඩිපිටින් දදා මාර්කට් කරන්නේ.
සන්තෝසයි සන්තෝසයි .කෙලවීමෙන් සතුටක් ලැබෙයි කියලා හිතනවනම් දිගටම රිපෝට් කරපල්ලා.ඕස්ට්රිලියාවේ ඉඳන් බැරිනම් කැනඩාවේ හරි නිවුසීලන්ඩ් වල ඉඳන් හරි කමක් නෑ රිපෝට් කරපල්ලා.
