jananath waragoda accident

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    not a cleared video

    ජනනාත් වරකාගොඩ 18 දක්වා රක්ෂත බන්ධනාගාරයට
    news link
    HTML:
    http://www.adarata.com/2019/03/gampaha_13.html
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    video and channel reported...

    it's doesn't matter what u did.

    But we are posting real news and videos from our correspondent. all the news and videos are real. even we didn't get money from most of our videos because it's not suitable for advertising .but we are posting.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    video and channel reported...

    Boru video dala traffic adinawa

    reported !!








    කහ ඉර මතදී කාන්තාවක් අනතුරට ලක් කෙරු සංගීතඥ ජනනාත් වරකාගොඩ රක්ෂිත බන්ධනාගාරයට


    මාරක රිය අනතුරක් හේතුවෙන් ප්‍රසිද්ධ සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මේ මස 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කරනු ලැබුවා.

    ඒ අද අළුයම 5.30 ට පමණ ජනනාත වරකාගොඩ පදවන ලද වාහනය මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරට ලක් කිරීම හේතුවෙන්.

    අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි කාන්තාව රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර පසුව ජනනාත් වරකාගොඩ කඩවත පොලිසිය විසින් මහර අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.





    ඵකෙක් ඉරිසියාවට කුහක වැඩක් කරහම අනිත් පොන්නයොත් ඒ රැළට ඵකතු වෙලා උෟෟටම කෙලිනවා..තොපි වගේ පාහරයෝ ඉන්නේ ලංකාවේම විතරයි.අනුන්ට කෙලවන කැරි සිංහලු.ලංකාව දියුණු වෙන්නේ නැත්තෙ තොපේ කැරි කමට.
     
    Last edited:
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ela ela

    ඇරියස් කවර් කරන්ඩ හදන්නේ චැනල් එක රිපෝට් කරලා:rofl:

    කහ ඉර උඩදි වාහනේ හප්පලා කාන්තාව මරපු ජනනාත් හිරේ.වීඩියෝ එක දාපු මම වැරදි.:rofl:ඔක්කෝම නිවුස් වීඩ්යෝස් අපිම ගිහින් ගත්තුවා.එකක් අරගෙන චැනල් එකම රිපෝට් කරනවා බොරු කියලා.වීඩ්යෝ එක රිපෝට් කලානම් ඔන්න සාධාරණයි කියලා හිතමු.:rofl:ඒ අපිට කෙලවන්ඩ.මම මලාට මකන්නේ නෑ විඩියෝ එක.පුලුවන්නම් මකවපල්ලා.කිසිම චැනල් එකකින් කොපි කරපු නිවුස් අප් කරලත් නෑ.ඒ එකකවත් ලෝගෝ දාලාත් නෑ


    සමහර නිවුස් වීඩියෝස් විනාඩි 10 -15 රෙකෝඩින්.ඒවා දාන්නෙත් නෑ කපලා කපලා ඔය විනාඩියකට දෙකකට කපලා දාන්නේ.ඒවා ටීවී වල දෙන්නෙත් නෑ.අපිට යූටියුබ් එකෙන් හම්බකරන් කන්ඩ ඕනේ නම් ඒවා ගෙඩිපිටින් දදා මාර්කට් කරන්නේ.:lol:

    සන්තෝසයි සන්තෝසයි .කෙලවීමෙන් සතුටක් ලැබෙයි කියලා හිතනවනම් දිගටම රිපෝට් කරපල්ලා.ඕස්ට්‍රිලියාවේ ඉඳන් බැරිනම් කැනඩාවේ හරි නිවුසීලන්ඩ් වල ඉඳන් හරි කමක් නෑ රිපෝට් කරපල්ලා.:yes: