software ෆයිනල් year Student කෙනෙක්ට මේක පට්ට useful.
If these are excel sheets, how you say web based?
Ayeee ahala......inawanan kiyapan....meeke wisthara deeepan....langame jobak sure.....

ලංකාවේ Gov වල වැඩ කරන උන් අලුත් සිස්ටම් ගේනවට කැමති නෑ. විශේෂයෙන් වයසක අය. මුලින් කුරු කුරු ගානවා. පස්සේ ඇද හොයනවා. Develop කරපු එකාගේ පලු අරිනවා. මන් රේල්වේ එකේ හිටිය කාලයක් එක සිස්ටම් එකක් ගෙනාවා එකේ වැඩ කරපු Engineer කෙනෙක්ම ඒක දාලා දුවන්න දුන්නේ නෑ මාස 3 ක් වත් වැඩේ අතඇරියා. හදපු එකාගෙත් වැරදි තිබ්බා. පට්ට ගානක් වියදන් කරලා SLT එකෙන් මොකක්ද මන්දා අරගෙන වැඩේට බැස්සේ. සේරම වතුරේ![]()

Machan uba meka https://www.adobe.com/products/xd.html walin haduwoth moko? Ubata prototype ekak hadana puluwan eta pase SLTB ekata penuwoth monwa hari karaga puluwan wei. Or ubata project ekak hatiyata karala isharata yana puluwan. Elakiri eke dana eka awulak naha eth ekama blog ekaka damoth thawath hondai.![]()
Mokakda macng meee....man ahala naha neee....mokakda meeken karannee puluwan...???.....
Matath hithuna simulation paarak daganne puluwan ekak una nan hodai kylaa....eeth ithn mokadka use karanne kyla danne nathi handa...nikan unna....
Deepanko balanne idea ekak...?? meeka simulation software ekak da ?