ආන්ඩුව

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
මහ බැන්කු සීන් එකයි තව සීන් දෙක තුනකුයි ඇරෙන්න ආන්ඩුව පොඩ්ඩක් මිනිස්සු ගැන හිතනවා කියලා මට හිතෙනව. පොඩි පොඩි ජනතාවාදී සීන් ටිකක් තියෙනවා. මෙහෙම හිතෙන්නෙ මට විතරද.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහ බැන්කු සීන් එකයි තව සීන් දෙක තුනකුයි ඇරෙන්න ආන්ඩුව පොඩ්ඩක් මිනිස්සු ගැන හිතනවා කියලා මට හිතෙනව. පොඩි පොඩි ජනතාවාදී සීන් ටිකක් තියෙනවා. මෙහෙම හිතෙන්නෙ මට විතරද.

    112 578 234 ඔය phone number එකට call එකක් දීල...address එක අහන් යන්න මචන්...

    ඕකේ මාසයක් විතර හිටියම වෙනසක් තියෙයි
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මහ බැන්කු සීන් එකයි තව සීන් දෙක තුනකුයි ඇරෙන්න ආන්ඩුව පොඩ්ඩක් මිනිස්සු ගැන හිතනවා කියලා මට හිතෙනව. පොඩි පොඩි ජනතාවාදී සීන් ටිකක් තියෙනවා. මෙහෙම හිතෙන්නෙ මට විතරද.

    aniwarenma machan matat hitenawa machan okama hitenne ubata witaramai kiyala. balapan kokakatat an dekakut ena line ekakda danne ne tiyenne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    රජෙකුයි හිට්ලර් වගේ මිනිමරුවෙකුයි විතරයි අඩු
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උන් කරපු හොද දේවල්වලට වඩා නරක දේවල් වැඩියි බන්. උන් මහින් ද ගත්තු ණය ගෙව්වා නිසා වැඩ කරන්න බෑ කියලා කෑ ගහනවා. ඒත් මහින් ද රාජපක්‍ෂගේ කාලේ ඒ මනුස්සයා වෙන රටවල්වලින් ණය අරන් රටේ මිනුස්සුන්ට පේන​, දැනෙන සංවර්ධනයක් කරා. ඒ වගේම හැම ණය වාරිකයක්මත් ගෙව්වා. මහින් ද රාජපක්‍ෂ පාලනය 100% හොද නෑ තමයි. උන් සල්ලිත් හොරා කෑවා. උන් එහෙම හොරා කාලත් රටට දැනෙන දේවල් කරානේ. ඒත් දැන් ඉන්න උන් මහින් ද ගත්තටත් වඩා ණය අරන් තියනවා. කරලා තියන දෙයක් ඇත්තෙත් නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,536

    banuwata denennama kala habayi
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උන් කරපු හොද දේවල්වලට වඩා නරක දේවල් වැඩියි බන්. උන් මහින් ද ගත්තු ණය ගෙව්වා නිසා වැඩ කරන්න බෑ කියලා කෑ ගහනවා. ඒත් මහින් ද රාජපක්‍ෂගේ කාලේ ඒ මනුස්සයා වෙන රටවල්වලින් ණය අරන් රටේ මිනුස්සුන්ට පේන​, දැනෙන සංවර්ධනයක් කරා. ඒ වගේම හැම ණය වාරිකයක්මත් ගෙව්වා. මහින් ද රාජපක්‍ෂ පාලනය 100% හොද නෑ තමයි. උන් සල්ලිත් හොරා කෑවා. උන් එහෙම හොරා කාලත් රටට දැනෙන දේවල් කරානේ. ඒත් දැන් ඉන්න උන් මහින් ද ගත්තටත් වඩා ණය අරන් තියනවා. කරලා තියන දෙයක් ඇත්තෙත් නෑ.

    ඔබ කියන එක හරි නමුත් එකක් වැරදි පොර නය ගෙව්ව නැ,
    පොර නය ගත්තතේ අ 5 පොලි පමණක් ගෙවන පදනමට ... එතකොට ගොඩක් නය වල වාරික සෙට් උනේ 2015 ඉදල...
     
    • Like
    Reactions: lodbrok

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහ බැන්කු සීන් එකයි තව සීන් දෙක තුනකුයි ඇරෙන්න ආන්ඩුව පොඩ්ඩක් මිනිස්සු ගැන හිතනවා කියලා මට හිතෙනව. පොඩි පොඩි ජනතාවාදී සීන් ටිකක් තියෙනවා. මෙහෙම හිතෙන්නෙ මට විතරද.

    ow thota witharai:lol::lol::lol:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's

    Ow