මහ බැන්කු සීන් එකයි තව සීන් දෙක තුනකුයි ඇරෙන්න ආන්ඩුව පොඩ්ඩක් මිනිස්සු ගැන හිතනවා කියලා මට හිතෙනව. පොඩි පොඩි ජනතාවාදී සීන් ටිකක් තියෙනවා. මෙහෙම හිතෙන්නෙ මට විතරද.

aniwarenma machan matat hitenawa machan okama hitenne ubata witaramai kiyala. balapan kokakatat an dekakut ena line ekakda danne ne tiyenne.

උන් කරපු හොද දේවල්වලට වඩා නරක දේවල් වැඩියි බන්. උන් මහින් ද ගත්තු ණය ගෙව්වා නිසා වැඩ කරන්න බෑ කියලා කෑ ගහනවා. ඒත් මහින් ද රාජපක්ෂගේ කාලේ ඒ මනුස්සයා වෙන රටවල්වලින් ණය අරන් රටේ මිනුස්සුන්ට පේන, දැනෙන සංවර්ධනයක් කරා. ඒ වගේම හැම ණය වාරිකයක්මත් ගෙව්වා. මහින් ද රාජපක්ෂ පාලනය 100% හොද නෑ තමයි. උන් සල්ලිත් හොරා කෑවා. උන් එහෙම හොරා කාලත් රටට දැනෙන දේවල් කරානේ. ඒත් දැන් ඉන්න උන් මහින් ද ගත්තටත් වඩා ණය අරන් තියනවා. කරලා තියන දෙයක් ඇත්තෙත් නෑ.