මේ වැඩසටහන බලන අය ඉන්නවද? පුලුවන්නම් බලපල්ලා කසිකබල් වැඩසටහන් වලට වඩා සැහෙන වටිනවා කියල හිතෙනවා
මම බලනවා......දැන් කාලේ ටීවී එකේ යන අතලොස්සක් වන හොඳ වැඩසටහනක්..![]()
සැරිසර මතක් වුනා
ඕවා බලන්න වෙනම ටීවී එකක් ගේන්න වෙයි.කසිකබල් ටෙලි ටික බලන්න ගෑණු ටික සෙට් වුනාම ඔහොම දෙයක් බලන්න හම්බ වෙන්නේ නෑ
සැරිසර මතක් වුනා
ඕවා බලන්න වෙනම ටීවී එකක් ගේන්න වෙයි.කසිකබල් ටෙලි ටික බලන්න ගෑණු ටික සෙට් වුනාම ඔහොම දෙයක් බලන්න හම්බ වෙන්නේ නෑ

man balanawa bun oka aniwa friday 9ta...
oka marama wadina program ekak bun..
anika oka present karana widiya maru...
mara sinhala wachana tikak ahenawa...