අනේ බං උබලටත් හොද වැඩේ මේ වගේ කිසි දෙයක් දන්නේ නැති එවුන්ගෙන් සිම් ගන්න යනවට. මේකේ ඉන්න මේ වගේ හොරු දාහට, දෙදහට විකුණන සිම් සේරම අදාල සමාගමට ගිය නං රුපියල් සියට දෙසියට ගන්න පුළුවන්. මේ වගේ හොරුන්ට අහුවෙලා, උබලගේ අයිඩි කාර්ඩ් විස්තරත් මුන්ට දීලා නාන්න එපා. ඔය හොරු උබලගේ අයිඩී කාර්ඩ් විස්තර අරං මොන ගේම් ගහනවද කියලා කවුද දන්නේ.ඔව් මොනා උනත් එලකිරියේ පරන නම් ඔහොම තවත් බොරු කියන එක හොද නෑ අනික මේකේ පොඩි උන් නෙමෙනේ ඉන්නෙ අනේ මන්ද බන්.
porata post dammama , eka enna parakku una. post dammoth kohomath delay wenawa. curiya wage newe.... e para pora mata kiyanawa ai curiya danawane. mata oya gana maha ganak newe , 5 lak mama rata idan gannawa , arakada mekada ... Rs 100 - 150 labe balala arama karala , eth podda delay unama denne lorry talk. oyawata kiyanawa nam kiyanna puluwan. athe agaili 5 eka wage na. eka eka jathiye un mata ona tharam set wenawa.

