අමනයෝ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    KireaGV.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය පාරවල් වල වාහන චප්ප වෙලා මැරෙන්නෙ ඔය වගේ ගෙරි වැඩ කරන උන් තමයි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද ඉතිං සිංහ ලේ තියෙන මහා කළු සිංහලයෙක් වෙන්න අැති.සිංහල උන් බල්ලො බළල්ලු තියා මිනිස්සුවත් සතුටින් ඉන්නවට කැමති ජාතියක්ද..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවුද ඉතිං සිංහ ලේ තියෙන මහා කළු සිංහලයෙක් වෙන්න අැති.සිංහල උන් බල්ලො බළල්ලු තියා මිනිස්සුවත් සතුටින් ඉන්නවට කැමති ජාතියක්ද..

    මොකක්ද පකෝ උඹට සිංහලු එක්ක තියන වයිරේ...

    තෝ පර හම්බයෙක්ද ?? මොකක් හරි දැම්මම මනුස්සයෙක් වගේ හිතපන්.... ගොන් හරක....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකක්ද පකෝ උඹට සිංහලු එක්ක තියන වයිරේ...

    තෝ පර හම්බයෙක්ද ?? මොකක් හරි දැම්මම මනුස්සයෙක් වගේ හිතපන්.... ගොන් හරක....

    අැත්තනේ පකෝ කිව්වේ..සිංහලු කියන්නේ කුහක ඉරිසියාකාර අනුන් සතුටින් ඉන්නවට අකමැති උන් නේ.මම මුස්ලිම්ද කියල මම දාපු පරණ පෝස්ට් කියවල බලපිය.ඒ කාලේ මුස්ලිම් උන්ට මේකෙ ඕන තරම් බැණලා අැති..දැන් නම් මුස්ලිම් උන්ට බනින්නේ නැහැ මොකද සිංහල පකයොන්ට වඩා උන් හොඳා.උන් කාට හරි උඩට ඵන්න අත දෙනවා මිසක් උඩට ඵන ඵකාව පහලට අදින්නේ නැහැ..අනික අපේ උන්ගෙ වැරදි තියාගෙන අනිත් ජාතීන්ගෙ වැරදි හොයන ඵක මහ ගොන් වැඩක්.
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    කවුද ඉතිං සිංහ ලේ තියෙන මහා කළු සිංහලයෙක් වෙන්න අැති.සිංහල උන් බල්ලො බළල්ලු තියා මිනිස්සුවත් සතුටින් ඉන්නවට කැමති ජාතියක්ද..
    :( true
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කවුද ඉතිං සිංහ ලේ තියෙන මහා කළු සිංහලයෙක් වෙන්න අැති.සිංහල උන් බල්ලො බළල්ලු තියා මිනිස්සුවත් සතුටින් ඉන්නවට කැමති ජාතියක්ද..
    එකෙන්ම... මීගමුවේ, බලන්ගොඩ ආයේ දෙමෙල්ලු, මුස්ලිම් උන් නෙමෙයිනේ..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි කිසි දවසක බල්ලෝ හැදුවේ නෑ. මේ ලඟදි පාරේ බල්ලෙක් අහම්බෙන් හදන්න ගත්තා.
    රේබිස් වලට විතරයි බෙහෙත් විදලා තිබ්බේ.
    තව 2ක් තියනවා අනිවාර්යෙන් විදින්න කියලා කවුරුත් විශේෂයෙන් කිවුවේ නෑ.
    Rabies, parvo, Distemper(මතක විදිහට)
    ඒ ලෙඩ 3ම බල්ලන්ට මාරාන්තිකයි ලු.
    අපිට බෝ වෙන්නේ රේබිස් විතරලු. අනිත් වා අපිට බෝ වෙන්නේ නෑ කියලා වෙට් කිවුවේ.

    සිද්දිය,
    ඕක දැනගත්තේ අපේ එකාට parvo හැදුන නිසා.
    මුලින්ම ටික ටික කන එක නැවැත්තුවා. අන්තිමට කිසිම දෙයක් කන්නේ නෑ බලෙන් කට ඇරලවත් කවන්න බෑ. ඔක්කොම විනාඩියක් යද්දී වමනේ කරනවා.
    වතුර බීලා බීලා වමනේ කරනවා කොයි වෙලෙත් වතුර බොනවා. වතුර හොයාගෙන යනවා.
    වතුර විතරයි ගිලින්නේ. අහු මුළු වල හැංගිලා ඉන්නවා.

    අපි මුලින් හිතුවේ කවුරුහරි වස දීලා කියලා.
    ගෙවල් ළඟ වෙට් ගෑනියෙක් හිටියා (රජයේ) එකිත් කියපි ඒකම! පස්සේ ඒ ගෑණි ජරාවක් කැවිලා වෙන්න් ඇති කියලා වමනෙට බෙහෙත් දීලා.
    ඒක හරිගියේ නෑ.
    පස්සේ වෙන එකෙක් ගාවට අරන් ගියා private. ඌ බලපු ගමන් ටික වෙලාවකින් කිවුවා parvo. සමහරවිට මැරෙයි කියලා.

    බෙහෙත් විද්දා, කන්නේ නැති සේලයින් දුන්නා. ගෙදරත් ඇවිල්ලා දුන්නා. අන්තිමට කොහොමහරි දවස් 3-4ක් යද්දී මුට හොඳ උනා.

    මම කියන්නේ ගියේ parvo කියන්නේ මාරාන්තික ලෙඩක්.
    අපිට පේනවා වහ දුන්නා වගේ.
    සතියක් දෙකක් යද්දී අන්වර්යෙන් මැරෙනවා.
    වයිරස් එකකින් හැදෙන්නේ. හැදිච්ච බල්ලෙකුගේ කෙල ගෑවුනත් කටේ, ඒ බල්ලෙක්ගෙ ජරා ගොඩක හරි වමනෙක හරි වහපු මැස්සෙක් ගෙන් උනත් parvo බෝ වෙනවා බල්ලට.

    ඒ නිසයි ඔය උඩ ලෙඩ 3ටම බෙහෙත් විදින්නේ.

    වැඩිහිටි බල්ලන්ට හැදෙන ප්‍රතිශතය පැටවුන්ට වඩා අඩුයි..

    එක පාර බෙහෙත් 3 විදින්න 1500ක් වගේ හෝ වැඩි වෙනවා.
    පලවෙනි අවුරුද්දේ දී 3 පාරක් ද කොහෙද විදින්න ඕන. ඊට පස්සේ හැම අවුරුද්දටම වතාවක් කියලා කෙනෙක් කිවුවා.
    පාරේ බල්ලන්ට කවුද parvo විදින්නේ?

    මම මේක කිවුවේ අපි වරදවා වටහා ගන්නවා සමහර සිද්දි වස දුන්න විදිහට
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කවුද ඉතිං සිංහ ලේ තියෙන මහා කළු සිංහලයෙක් වෙන්න අැති.සිංහල උන් බල්ලො බළල්ලු තියා මිනිස්සුවත් සතුටින් ඉන්නවට කැමති ජාතියක්ද..

    ඇයි උඹ හම්බයෙක්ද ? නැත්නම් දෙමලෙක්ද??
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අැත්තනේ පකෝ කිව්වේ..සිංහලු කියන්නේ කුහක ඉරිසියාකාර අනුන් සතුටින් ඉන්නවට අකමැති උන් නේ.මම මුස්ලිම්ද කියල මම දාපු පරණ පෝස්ට් කියවල බලපිය.ඒ කාලේ මුස්ලිම් උන්ට මේකෙ ඕන තරම් බැණලා අැති..දැන් නම් මුස්ලිම් උන්ට බනින්නේ නැහැ මොකද සිංහල පකයොන්ට වඩා උන් හොඳා.උන් කාට හරි උඩට ඵන්න අත දෙනවා මිසක් උඩට ඵන ඵකාව පහලට අදින්නේ නැහැ..අනික අපේ උන්ගෙ වැරදි තියාගෙන අනිත් ජාතීන්ගෙ වැරදි හොයන ඵක මහ ගොන් වැඩක්.

    ෂුවර් එකටම දැන් මූට සිරිකොතේ තියාගෙන පුකේ අරින්නේ හම්බයෙක්