චීනය මර්දනය කරන්නන බැරි තැන ඒ අමනයෝ වෙෙරස් ඵක නිර්මාණය කරලා චීනේ පැතිරෙව්වා..අැමරිකාව මාස 8කට කලින් චීනෙට මේ වගේ දෙයක් වෙනව කියල හරියටම කිව්වෙ කොහොමද?.
.
.
Last edited:
.US un hadala thiyenne.puluwan hena kramenma china
wattanna baluwa.
aniwa habai china eun nikanm inne na US eunta okata return ekak denawa un
වෛරස් එකක් කෘතිමව වෙනස් කරලා තියෙනවනම් ඒක මයික්‍රොබයලොජිස්ලට අහුවෙනවා. ඒක හොයාගන්න පුලුවන් ඩී.එන්.ඒ මියුටෙට් එකක් තියෙනවනම්. මේක නයෙක්ගෙන් ආපු කුනු ගොඩක්.මාලු මාක එකෙ නයි කපනකොට එන්න ඇති.අනිත් එක ඇමරිකාව කරානම් ඕක දන්නේ ෂැංහයි බීජින් වගේ ඒවාට.ඉරානෙට වෛරස් එක ගෙනාවේ කොහොමද කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය හොයාගෙන යයි.
