90% denawa Leasing dn

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැන් වාහන ගන්නේ අමුම අමු පිස්සෝ තමයි ,

    2020 වෙනකන් පොඩ්ඩක් හිටපන්:sorry::sorry::sorry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචං මගේ පඩිය 30,000 යි, 90% ක් ලීස් කරලා මට අර honda civic 2018 එක ගන්න පුලුවන්ද?

    මාසෙ වාරිකේ 4000/- ක් කරලා දෙන්න.

    එතකොට මට දැනෙනවා අඩුයි :)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Axia වලට දෙනවද අවුරුදු 7ට... නිකම් ඔක්කොම දැනට අතේ තියෙන්නෙ 6ක් වගේනම්.. දැන්ම ගන්න නෙවෙයි හැබයි.. මෙච්චර ගෙවන්නත් ලෝබයි වෙන රටවල් වල ගනන් බලද්දි.. :sorry:

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: adowhybn

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    3.5 Million වාහනයකට 2.5 Million දීලා ඉතුරු 1 Million වලට මාස 60කට ‌පොලිය කීයක් වෙයිද ?
    ලීසිං කම්පැනිය ‌මොකද්ද?