FD පොලිය කලින්ම අතට !!! ❗Investment alert❗

crazy_man123

Well-known member
  • Mar 16, 2022
    400
    401
    63
    anith eka thamaye sampath eka patta lobaye customers lata intrest gewanna.long term unge intrest patta adye anith bank walata wada 3months witharaye 20% denne.mama last week 7million damma 1% k wath wadi krala dunne na net eke thibuna rate maye dunne.ethin 3months eka damma 20% Bank eka financially nam patta strong liquidity issues na.ona welawaka salli gnna puluwan.NDB eke one year 20% denawa matuarity HNB 9months 20%(By app) mewa sampath eke ewata wada hondaye.🙂

    Boru kiyanna one nane math oka bageta danne bn habaye FD ekak danakota AER eka wadima ekata yana eka apita wasiye kiyana eka nam hariyatama dannawa.🙂
    ------ Post added on May 22, 2023 at 9:37 PM

    Ow un interest rates wadi karanne na lesiyakata.

    AER: my understanding
    Uba 5 years maturity FD dammoth, ubata annual 30%k enawa kiyala market kalath ubata aththatama enne annual 20%k wage.
    Moko 1 year walin ubata ena interest eka athata ganna ba, e interest ekatath interest hadenawa. accumulate wenawa. Eth uba dapu gana annually athata gaththanm, unge annual rate eka aththatama 20%i.

    Meke revere eka apply wenawa short term (less than 1 year daddi)
     
    • Like
    Reactions: akr20

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,401
    1,969
    113
    Ow un interest rates wadi karanne na lesiyakata.

    AER: my understanding
    Uba 5 years maturity FD dammoth, ubata annual 30%k enawa kiyala market kalath ubata aththatama enne annual 20%k wage.
    Moko 1 year walin ubata ena interest eka athata ganna ba, e interest ekatath interest hadenawa. accumulate wenawa. Eth uba dapu gana annually athata gaththanm, unge annual rate eka aththatama 20%i.

    Meke revere eka apply wenawa short term (less than 1 year daddi)
    Compound wenne nathda ethakota?
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    401
    63
    Me kallin cash scheme eke AER eqaul kiyanne me wage deyak nikan.

    Hithapan kalin cash interest rate eka 20% kiyala.

    Uba kotiyak aran yanwa. Un ubata laksha 20k apahu denawa, interest eka kiyala. Awurudda iwara unama ubata kotiya apahu denawa.

    Mekedi apita pena interest rate eka 20%i. (moko api hithanne kotiyak invest kala kiyala, eken 20%k interest widiyata apita labuna kiyala)

    Eth aththatama baluwoth, Menna meka equal wenawa unge AER rate eken uba laksha 80k invest karala ubata awurudda anthime kotiyak hambenawa kiyana ekata. (moko api aththatma invet kale laksha 80i. 20k apahu hambuna)

    Ubata AER rate eka balaganna onenam, uba aththathama bankuwe damme laksha 80i. e 80ta ubata thawa laksha 20k wadipura hambenawa awurudda anthime.

    AER = 20/80 * 100 = 25%

    Oka itin uba ube laksha 80k genihin 25% rate eke dala awurudda anthime poliya gaththata samanai.

    ====================
    Dapu gaman interest deddi penne 20%k rate wage, awurudda anthime deddi penne 25% rate wage.
    Dekedima wela thiyenne uba 80K dala awurudda anthime kotiyak ganna eka.
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,258
    2,578
    113
    Math hewwata hambune na. Mn fd dala tiyenawa monthly ganna. Ewage AER baluwe na. Ewge interest rate ekata calculate karapu gana hariyatama enawa. Wenas widiyata enne lolc eke witharai. Oka balapanne auruddakata wadiya fd daddida danne na neda ban?
    Na ban time period eka mokak unath wadima AER eka ganna eka wasiye but ethin podi wenasaye ban thiyenne api wage podi ganan dana unta oka balana eke loku wadakuth na
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,663
    3,636
    113
    -In Darkness-
    anith eka thamaye sampath eka patta lobaye customers lata intrest gewanna.long term unge intrest patta adye anith bank walata wada 3months witharaye 20% denne.mama last week 7million damma 1% k wath wadi krala dunne na net eke thibuna rate maye dunne.ethin 3months eka damma 20% Bank eka financially nam patta strong liquidity issues na.ona welawaka salli gnna puluwan.NDB eke one year 20% denawa matuarity HNB 9months 20%(By app) mewa sampath eke ewata wada hondaye.🙂

    ------ Post added on May 22, 2023 at 9:37 PM
    එහෙම බැංකු වලින් 1%ක් වුනත් වෙනස් කරන් නෑ බං. මම වැඩ වගේකට RDB එකේ මැනේජර්ව හම්බෙන්න ගියා. එතනදි ඔය ෆික්ස් කතාව ඇදිලා ඇවිත් කිව්වා දැන් පොලිය අඩු වෙනවා එන්න එන්නම කියලා. පස්සේ නිකමට ඇහුවා ඉතින් ලොකු ගණන් වලටවත් වැඩි කරලා දෙන්නේ නැත්ද බැංකු වලටනේ වාසිය කියලා එක පාර සල්ලි ගොඩක් එද්දි කියලා. එතකොට කිව්වා කෝටි 35ක් ෆික්ස් දාන්න කම්පැනි එකක් කතා කරාලු පොලිය වැඩි කරන්න ඉල්ලලා. ඒත් 1%ක් වත් වැඩි කරේ නෑ කිව්වා. හිතපන්කෝ අච්චර ලොකු ගානකටත් වැඩි නොකරපු එකේ ලක්ෂ 70කට කොහොමත් වැඩි කරන් නෑ බං. බැංකුවල වැඩ කරන එවුන් නම් ජිල්මාර්ට් දාලා 0.5% වගේ වැඩි කරගන්න කතාවක් කිව්වා.
     
    Wadi karana nokarana eka decide wenne period ekai dana ganai, uba talk karana widihai anuwa bn.

    Komath more than 1 year daddi, rate kisima bankuwak wadi karanne na. Eth short term masa 3, 6 wage daddi un invest karanne T Bills wala. T Bill rate eka bank interet walata wada 5% k wage wadiyi noramlly. Uba loku ganak danawanm katha karama un unge labe adu karagena apita rate eka wadi karala denawa.

    Eth long term daddi T Bills buy karanna ba banks walata (T Bills max 1 year). T Bonds hari external investment walta yanna wenawa. Ewadi un rates wadi karanne na risk eka nisa.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,258
    2,578
    113
    එහෙම බැංකු වලින් 1%ක් වුනත් වෙනස් කරන් නෑ බං. මම වැඩ වගේකට RDB එකේ මැනේජර්ව හම්බෙන්න ගියා. එතනදි ඔය ෆික්ස් කතාව ඇදිලා ඇවිත් කිව්වා දැන් පොලිය අඩු වෙනවා එන්න එන්නම කියලා. පස්සේ නිකමට ඇහුවා ඉතින් ලොකු ගණන් වලටවත් වැඩි කරලා දෙන්නේ නැත්ද බැංකු වලටනේ වාසිය කියලා එක පාර සල්ලි ගොඩක් එද්දි කියලා. එතකොට කිව්වා කෝටි 35ක් ෆික්ස් දාන්න කම්පැනි එකක් කතා කරාලු පොලිය වැඩි කරන්න ඉල්ලලා. ඒත් 1%ක් වත් වැඩි කරේ නෑ කිව්වා. හිතපන්කෝ අච්චර ලොකු ගානකටත් වැඩි නොකරපු එකේ ලක්ෂ 70කට කොහොමත් වැඩි කරන් නෑ බං. බැංකුවල වැඩ කරන එවුන් නම් ජිල්මාර්ට් දාලා 0.5% වගේ වැඩි කරගන්න කතාවක් කිව්වා.
    Kalin wadi karala dunna ban kalin normal rate 17% thiyeddi 7million walata 23% dunna sampath ekema.Boc eke 25lakhs walata dunna,Peoples bank 2million walata dunna.oya koti 35 kathawa nam managerge patta boruwak RDB eke langadi loku case ekakuth giya yantham berune.Koti 35 k thiyenawa nam special rate gedarata genna ganna puluwan ban.thamath peoples bank,SDB ,DFCC ,Pabc special rate denawa over 10 million dammanam athi.Sampath,commercial ,HNB nam denne na.But koti 35 kata ungen unath easy gathahaki.RDB eke koti 35k danna tharam company moda na ban.manager market wenna hadagaththa kathawak oya.special rate ellana unta kiyanna hadagaththa kathawak oka ethakota ahana eka hithanawane koti 35tath denne nathnam api mokkuda kiyala and koti 35 deposit enna meka patta bankuwak kiyala.marketing ban.🙂
     
    • Like
    Reactions: Start boy