Mark Wiens- Village Food in Sri Lanka - Epic 19 DIFFERENT Dishes!

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචංල මේ වීඩියෝ ඵකේ 18:52 අර පොල් ගෙඩිය පලල පැණි දාගෙන දීකිරි කියල කන්නෙ මොනාද බං?:confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචංල මේ වීඩියෝ ඵකේ 18:52 අර පොල් ගෙඩිය පලල පැණි දාගෙන දීකිරි කියල කන්නෙ මොනාද බං?:confused:

    පොල් ජාතියක්. දුර්ලභ යි.
     
    • Like
    Reactions: YelaWolf