කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු
මේ ලගදි මම ගියා බඩු වගයක් ගන්න කොටුවෙ.එ ගියගමන් මම ගියා ජොන්ස් street එක පැත්තෙ.සිල්ලර බඩු මාර අඩුයි බන් එහෙ.
මගෙ යාලුවෙක් කරනව සිල්ලර බඩු කඩයක්.
මන් ඌගෙන් අහල බැලුව එජන්සිවලින් උන්ට දාන ගනන්
(උදාහරන පෙයාස් බේබි සබන්කැටයක් එජන්සියෙන් දාන්නෙ 55ට කොටුවෙ 43 විකුනන්නෙ 65)
ඒජන්සිවලින් ගෙනත් දාන ගනන්වලට වඩා අම්බානකට අඩුයි කොටුවෙ.
එහෙම බඩුවල ගනන් අඩු ඇයි කොටුවෙ?
හේතුව මොකක්ද?
දන්න එකෙක් පැහැදිලි කරල දියන්කො