kuhaka godayo

peterproud

Banned
Jan 19, 2019
400
44
0
නූගත් කම විතරක් නෙමෙයි මචන්. සමහර උන් ඉන්නවා සල්ලි ටිකක් හම්බුන ගමන් පිම්බෙන උන්.තව තමන්ගේ තනතුර ඔලුවට ගහපු උන්.
ඊයේ හවස හොදටම වැස්ස නිසා මම ගියා වයිෆ්ව ගන්න එයාට වැඩ ඉවර වෙන වෙලාවට.(මගේ වයිෆ් නර්ස් කෙනෙක්.) තව ලේඩි කෙනෙක් යන්න විදියක් නැතුව ඉද්දි වයිෆ් අැහුවා කොහේටද යන්නේ කියල. එයා යන්නෙත් අපි යන පැත්තටම නිසා වයිෆ් අැහුවා මෙයාවත් එක්කගෙන යමු නේද කියල. ගෙදර එන ගමන් වයිෆ් නිකම් අැහුවා Patient කෙනෙක් බලන්නද අාවේ කියල අර ලේඩිගෙන්. එකපාරටම අර ගෑනි කියපි මම ඩොක්ට කෙනෙක්. අැයි ඔයා මාව දන්නේ නැද්ද?? අද මගේ කාර් එක හස්බන්ඩ් අරන් ගියා. නැත්තම් මම හැමදාම කාර් එකේ තමයි එන්නේ..:baffled::baffled: හෙන සද්දෙන් කියවගෙන ගියා. වයිෆ්ට අවුල්.
මම නැවැත්තුවා කාර් එක. නවත්තලා කිව්වා මට පොඩි හදිස්සියකට මෙතනින් හරවල යන්න ඔ්න. ඒ නිසා ඩොක්ම මේ ටික හිමින් යන්නකෝ කියල බැස්සුවා වාහනෙන්. අැයි බන් ඩොකෙක් උනා කියල උන්ට වැදගෙන ඉන්න ඔ්නද??

පට්ට. සුපිරි
 

webhash

Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මම නූගත්කම කියන්නේ ඕකට තම බන්, ඉස්කෝලේ නොගියට ඕන තරම් උගත් මිනිස්සු ඉන්නවා. මම දකින විදියට නම් අද්යාපන සුදුසුකම් කියන්නේ කොලවල තියෙන දෙයක් විතරයි.
    නිකමට හිතහන් ඔය වත්තක ළමයෙක් ඉගෙන ගෙන මොකක් හරි අයතනෙක තනතුරක් හම්බුනා කියල. කොච්චර එතනට ගැලපෙන්න හිතල ඉන්න හැදුවත් මොකක්ම හරි වෙලාවක අර වත්තේ ගතිය එලියට එනවාමයි. (ප්‍රශ්නයක උනාම වගේ). මොකද බන් ඒ කෙනා දැන් ඉන්නේ කොච්චර උසස් තැනක උනත් එය ඇත්තටම එයාගේ මනස මූලිකවම වර්දනය වෙලාව සම්පුර්නේයෙම්ම එය ජීවත් වෙලා තියෙන්නේ අර වත්තේ සංස්කෘතියත් එක්ක. ඉපදුන දසාවේ ඉඳන් අඩුම අවරුදු 20ක් කියන්නේ ඇත්තටම සැහෙන්න ලොකු වයසක්.

    :yes::yes::yes: අැත්ත..
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මේකයි මචන්, ඕකට කියන්නේ නූගත්කම කියල මම නම්, ඇත්තටම ඔහොම වෙන්නේ ඉස්කෝලේ නොගිය නිසාම නෙමේ, අම්මල තාත්තල උන්ව හොඳ නරක කියල දීල හරි පර නොපෙන්නපු නිසා, සමාජෙන් පිළිනොගත් පිරිස එක්ක හදුනා වැදුන නිසා.
    නිකමට හිතහන් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැනේ.
    ඒ වගේ උන්ව හැමෝම කොන් කරන්නේ අයි ?
    army එකේ ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා, අයි උන් දෙන්න පැනල ඇවිල්ල ඉන්නේ ?
    උන්ව කොන් කල කියල කිව්වා නේ ? ඒ මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් අහල බලපන් අයි කොන් කලේ කියල. උඹට දැනගන්න ඕන කරන ඔක්කොම oදැනගන්න පුළුවන් වෙයි.

    :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    ඔහොම ඒවා මට වෙලා තියෙනවා Internet එකේ මොකෙක් උදව් ඉල්ලුවත් මන් ඉස්සර නිකන් කරලා දෙනවා. එත් කරලා දෙන්න ගියාම හිනා මුණු එවනවා නැතිනම් උදව් කරලා ඉවර උනාම බයිනවා මහා ජරා මිනිස්සු දැන් නම් එකෙක්ටවත් ෆ්‍රී කරලා දෙන්නේ නෑ
     

    Masterchief117

    Junior member
  • Aug 27, 2018
    31
    0
    6
    දුප්පතුත් වෙලා කුලෙත් අඩු එවුන් ඉන්නව නෙද ඔකුන් අපෙන් කාලා අපෙ ඹලුවට ඉදුල් හොදන එවුන්.