Game of Thrones Fans

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    53588495_407958260033598_652208650961551360_n.jpg

    :love::love::love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තියොන් දැන් මේකිට කීයක් දෙයිද දන්නෑ අන්තිම වතාවට මෙව්ව එක බලාගන්න :dull:
    මෙකි මලා නෙ බන් සීරියස් එකෙ ?
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    4 පාරටත් මුල ඉදන් බලනවා.8වෙනි සීසන් එක පටන් ගන්න කොට ගානට සෙට් වෙයි :D:D:D
     
    • Like
    Reactions: tclanki

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ආසයි සන්සාගෙයි ආර්යාගෙයි සීන් එකක් බලන්න :P

    උන් දෙන්න ඉන්න විදිහට ලඟදීම ලීක් කරගන්නව :yes:

    මෙකි මලා නෙ බන් සීරියස් එකෙ ?

    මේකි මැරෙනව පෙන්නුවෙ නෑනෙ :oo: වැදගත් චරිතයක් නෙමේනෙ. ඔය එලවලු කරත්තෙ යන සීන් එකේ විතරද කොහෙදෝ මේකිව පෙන්නුවෙත් :eek:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උන් දෙන්න ඉන්න විදිහට ලඟදීම ලීක් කරගන්නව :yes:

    මේකි මැරෙනව පෙන්නුවෙ නෑනෙ :oo: වැදගත් චරිතයක් නෙමේනෙ. ඔය එලවලු කරත්තෙ යන සීන් එකේ විතරද කොහෙදෝ මේකිව පෙන්නුවෙත් :eek:

    ඇයි ඕයි මැරිලා ඉන්නවා පෙන්නන්නෙ ජොෆ්‍රි බෝ ඇරෝ එකකින් විදලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ඕයි මැරිලා ඉන්නවා පෙන්නන්නෙ ජොෆ්‍රි බෝ ඇරෝ එකකින් විදලා.

    :shocked:
    ඒ ටිරියන් එක්ක හිටපු එකියක් නේද සර්සි මාට්ටු කල්ල දීල මරන්නෙ :shocked:
    මේකි කියල මීටර් වුනේ නෑ :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    :shocked:
    ඒ ටිරියන් එක්ක හිටපු එකියක් නේද සර්සි මාට්ටු කල්ල දීල මරන්නෙ :shocked:
    මේකි කියල මීටර් වුනේ නෑ :sorry:

    ඔය උඹ කියන්නෙ ශේ ගැන. ඒ වෙන එකියක්

    maxresdefault.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන් දෙන්න ඉන්න විදිහට ලඟදීම ලීක් කරගන්නව :yes:

    අම්මෝ ඒ දවස ලගදීම උදාවේවා කියලා පතමි :love:

    5213ade3d4cb41603cb6c0681a4d0eb1.jpg

    aniwa lagadima ... :dull:

    අපිව අවුස්සන්න එපා පරයෝ මේවා පෙන්නලා:angry:
    මල්ලි කුලප්පු වෙනවා

    අම්බෝ මේකනම් :love: