'Game Of Thrones' Season 8 Teaser Means ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ රෙද්ද. කලිං පාරත් Youtube කාරයෙක් ටාගේරියන් ල සටන් කරන සීන් එකක් ට්‍රේලර් එකේ තිබ්බ කියල ඇනලයිස් කල්ල දාල තිබ්බ මේ පාර ඩැනී රජ වෙනව kingslanding වල knights ල ආයෙත් ටාගේරියන් ආමර් අඳිනව කියල.
    ආවට පස්සෙ බැලින්නං bran ගෙ අතීතෙ දැකපු විශන් එකක සීන් එකක් ට්‍රේලර් එකට දාල තියෙන්නෙ.
    මේ පාර එකටත් බ්‍රැන්ට පේන ඒව කීයක් දාලද දන්නෑ :angry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    අනේ රෙද්ද. කලිං පාරත් Youtube කාරයෙක් ටාගේරියන් ල සටන් කරන සීන් එකක් ට්‍රේලර් එකේ තිබ්බ කියල ඇනලයිස් කල්ල දාල තිබ්බ මේ පාර ඩැනී රජ වෙනව kingslanding වල knights ල ආයෙත් ටාගේරියන් ආමර් අඳිනව කියල.
    ආවට පස්සෙ බැලින්නං bran ගෙ අතීතෙ දැකපු විශන් එකක සීන් එකක් ට්‍රේලර් එකට දාල තියෙන්නෙ.
    මේ පාර එකටත් බ්‍රැන්ට පේන ඒව කීයක් දාලද දන්නෑ :angry:

    :lol::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753

    :rofl::rofl: