You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
What The 'Game Of Thrones' Season 8 Teaser Really Means
අනේ රෙද්ද. කලිං පාරත් Youtube කාරයෙක් ටාගේරියන් ල සටන් කරන සීන් එකක් ට්‍රේලර් එකේ තිබ්බ කියල ඇනලයිස් කල්ල දාල තිබ්බ මේ පාර ඩැනී රජ වෙනව kingslanding වල knights ල ආයෙත් ටාගේරියන් ආමර් අඳිනව කියල.
ආවට පස්සෙ බැලින්නං bran ගෙ අතීතෙ දැකපු විශන් එකක සීන් එකක් ට්‍රේලර් එකට දාල තියෙන්නෙ.
මේ පාර එකටත් බ්‍රැන්ට පේන ඒව කීයක් දාලද දන්නෑ