කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු

    මේ ලගදි මම ගියා බඩු වගයක් ගන්න කොටුවෙ.එ ගියගමන් මම ගියා ජොන්ස් street එක පැත්තෙ.සිල්ලර බඩු මාර අඩුයි බන් එහෙ. :shocked:

    මගෙ යාලුවෙක් කරනව සිල්ලර බඩු කඩයක්.
    මන් ඌගෙන් අහල බැලුව එජන්සිවලින් උන්ට දාන ගනන්

    (උදාහරන පෙයාස් බේබි සබන්කැටයක් එජන්සියෙන් දාන්නෙ 55ට කොටුවෙ 43 විකුනන්නෙ 65)

    ඒජන්සිවලින් ගෙනත් දාන ගනන්වලට වඩා අම්බානකට අඩුයි කොටුවෙ.

    එහෙම බඩුවල ගනන් අඩු ඇයි කොටුවෙ?
    හේතුව මොකක්ද? :oo:

    දන්න එකෙක් පැහැදිලි කරල දියන්කො
    :eek:
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    යාලුවාගෙ සිල්ලර කඩේට උනත් පෙට්ටි ගනන් ගන්නවා නම් සබන් කැටයක් 40ට ගන්න පුළුවන්
    කොළඹ තොග කඩවල් වලින් ලක්ෂ ගනන් බඩු ගන්නව එක පාරටම
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    කොටුවේ යන්නේ අන්ඩර් කට් ප්‍රයිස් මචන්. එජෙන්සි වලින් එහෙම ටාර්ගට් කවර් කරන්න බඩු ගන්නවා. වැඩි ඒවා කොටුවට යවනවා ගන්න ගානටම වගේ. කොටුවේ උන් රුපියලක් දෙකක් තියාගෙන සල්ලි කරනවා දවසින් දෙකෙන් ඒවා. ඒ ඒ වගේ සීන් යනවා. හැබැයි ෆොන්ටෙරා අයිටම් නෑ අන්ඩර් කට් කොටුවේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහෙද බං ඔය ජොන්ස් street එක තියෙන්නේ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    යාලුවාගෙ සිල්ලර කඩේට උනත් පෙට්ටි ගනන් ගන්නවා නම් සබන් කැටයක් 40ට ගන්න පුළුවන්
    කොළඹ තොග කඩවල් වලින් ලක්ෂ ගනන් බඩු ගන්නව එක පාරටම
    කොටුවේ යන්නේ අන්ඩර් කට් ප්‍රයිස් මචන්. එජෙන්සි වලින් එහෙම ටාර්ගට් කවර් කරන්න බඩු ගන්නවා. වැඩි ඒවා කොටුවට යවනවා ගන්න ගානටම වගේ. කොටුවේ උන් රුපියලක් දෙකක් තියාගෙන සල්ලි කරනවා දවසින් දෙකෙන් ඒවා. ඒ ඒ වගේ සීන් යනවා. හැබැයි ෆොන්ටෙරා අයිටම් නෑ අන්ඩර් කට් කොටුවේ.

    මේක තමා සීන් එක
    මේ කියන ඉලක්කන් නම් අවුරුදු 10ක් පරනය්
    2010 දී orange switch & Socket වලට කොටුවේ ජිනදාස එකට 18% - 20% දුන්නා. ඉතින් ඒගොල්ලෝ 15% discount එකට විකුනනවා
    main dealers ලා ට දුන්නෙත් 15%
    තව rocell dealers ලා දෙන්නෙක් ඉන්නවා නාවල, කොම්පැනි එකට වඩා අඩුවට ගන්න පුළුවන
    කිරිබත්ගොඩ ඉන්නවා දම්රෝ dealer කෙනෙක්, ඒගොල්ලන්ගෙන් දම්රෝ ගත්තොත් කොම්පැනි එකේ 10% වලට වඩා අඩුවට දම්රෝ warranty එක එක්කම ගන්න පුළුවන්
    පොඩි ලාබෙට වැඩි ප්‍රමාණයක් විකුනන්න තමා ඔය කට්ටිය කරන්නේ
    හැබය් ඔය අස්සේ fake/ non-ජෙනුඉන් item ටිකකුත් යවගන්නවා බොහොමයක් අය වැඩි ලාබ තකා
     
    Last edited:

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    කොටුවේ සිල්ලර බඩු විකුනන්නේ ඔය කියන ජොන්ස් street එකේද? මෙහෙ යෝගර්ට් පහක් ගත්තොත් 2 ක් නොමිලේ. ඊටත් වඩා හොද ඔෆර්ස් තියේද එහෙ?
     
    කොටුවේ සිල්ලර බඩු විකුනන්නේ ඔය කියන ජොන්ස් street එකේද? මෙහෙ යෝගර්ට් පහක් ගත්තොත් 2 ක් නොමිලේ. ඊටත් වඩා හොද ඔෆර්ස් තියේද එහෙ?

    කිරි පිටි යෝගට් :rofl: