miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මචන්ලා Tivoli එක ගැන මොකද හිතන්නේ :eek: Look එක නම් පට්ට. පොඩ්ඩක් හොද නරක කියපල්ලකෝ :yes::yes: ++

    bUOVNFL.jpg

    • Like
    Reactions: madushankads

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Chinese nisa 2nd hand market eka nm awul.oke engine eka pikup madi kiyala mama indian rvw ekaka dakka.oke look eka hoda unata echchara market une na man danna widiyata.ara MG eke bande mita wada hodai man hithanne.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    wahane hoday....

    pawichchiyata habay hybrid nemene. fuel 8-10k wage thama enne
    aluthen 57k withara ne. e ganata kittuwen one nam vezel ekak unath balanna puluwan.

    58K wage wenne. Vezel ekata wada mekata hitha giya bn :love: ++
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Chinese nisa 2nd hand market eka nm awul.oke engine eka pikup madi kiyala mama indian rvw ekaka dakka.oke look eka hoda unata echchara market une na man danna widiyata.ara MG eke bande mita wada hodai man hithanne.

    Chineses neme korean neda bn. MG ekath hodai :eek:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    MG ekai Tivoli ekai thama hithaganna baruwa inne :confused:

    MG එක ගැන හරියටම ලංකාවේ අත්දැකීම් නැති එක තමයි අවුල .මොකද හරියටම හොඳ ප්‍රඩක්ට් එකක් එන්න තියෙන ලෙඩ අදුනගෙන ඒවා හදල අලුත් ගෙනරේෂන් එකක් හරි ෆේස්ලිෆ්ට් එකක් හරි එන්න ඕන.ඒකට ටිකක් කල් යනව.මම දන්න තරමට ඔසී මාකට් එකට හදන එක තමා ලංකාවටත් එන්නෙ ඒ නිසා බිල්ඩ් කොලිටි එහෙම නිකන්ම චයිනීස් ඇසෙම්බ්ල් එකකට වඩා හොඳයි වගේ .
    සැසොන්‍යැන් එවුනුත් දැන් ලංකාවේ එස්ටැබ්ලිෂ් නෙ උන්ගෙ සර්විස් එහෙම හොඳයි සාපේක්ෂව .ගන්න එකේ හොයල බලල ගනින්.පනස් ගානකට ඉතින් වෙන ක්‍රොසෝවර් සෙග්මන්ට් වාහන නෑ අපේ ගොංමලය ට පිංසිදුවන්නට .
     
    ඇත්ත MG එක නම් UK Version එකත් එනවා මෙහෙට. කොහොමත් MG Sri Lanka තාම අලුත් :yes: තව ටිකක් හිතල බලනවා