Aqua vs Grace | Need Advices

Killer_K2

Active member
  • Jan 26, 2015
    202
    34
    28
    Sri Lanka
    Hello Guys,

    මම දැනට පදින්නේ 2013 Toyota Aqua එකක් දැනට Mileage 155,000 KMs. මේකේ ABS එක නම් එක සැරයක් Repair කරලා තියෙනවා. Hybrid Battery එක නම් මම මොකුත් ම කරලා නැහැ. ළඟ දී Battery Service එකක් කළා එතන දී නම් කිව්වේ HV Battery එකේ දැනට තාම ලොකු අවුලක් නෑ කියලා. හැබැයි ළඟ දී අවුල් වෙන්න Risk එකක් තියෙනවා. ඊට අමතර ව, Suspension පැත්තේ Repairs ටික කළා All 04 KYB Shocks එහෙම දාලා.

    හැබැයි මට අදහසක් තියෙනවා මේක දීලා ලක්ෂ 100 ට අඩුවෙන් Honda Grace එකක ට වගේ යන්න මොකද අපේ ගෙදර කලින් 2015 Vezel එකක් තිබුණු නිසා ඒ Driving Feeling & Honda Ecosystem එක ට පට්ට ආසයි. ඒ් වෙලාවේ DCT Issue එකක් ඇවිත් වාහනේ ගාණක් අඩු කරලා එහෙම ම දීලා දැම්මා ගන්න කෙනා ට Replace කරගන්න කියලා මොකද ඒ කාලේ DCT Repairs එහෙම ලොකුවට කවුරුත් කළේ නැහැ.

    දැන් අලුත් 1,000 CC 3-Cylindar Turbo වාහන ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒ නිසා 2013 Aqua එකක ඉඳලා 2015/2016 විතර Grace එකක ට යන එක ගැන සහ වාහනේ ගුණ දොස් ප්‍රශ්න ගැටළු Fuel Economy වගේ දේවල් සම්බන්ධ ව අදහසක් ගන්න හිතාගෙන තමා මේ Thread එක දැම්මේ..

    Grace ඇරෙන්න වෙන හොඳ Option එකක් මට තියෙනවා ද කියලා ත් දැනගන්න කැමතියි.

    බැවින් මිතුරනි, අදහසක් දක්වන්නේ නම් මැනැවි.

    ස්තුතියි.

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    629
    113
    United States
    Grace එකට යන එක හොඳ upgrade එකක්, හැබැයි ගන්න කලින් hybrid battery එකයි gearbox එකයි හොඳට scan කරලා බලන්න. Aqua එකට වඩා Grace එකේ නඩත්තු වියදම ටිකක් වැඩි වෙන්න පුළුවන් නිසා, ඒකත් හිතලා තීරණය කරන්න.
     
    • Dislike
    • Like
    Reactions: NRTG and chinmak

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,236
    629
    113
    United States
    මේ සාකච්ඡාව නම් ගොඩක් වටිනවා. Grace එකට යනවා නම් DCT එකේ වියදමත් budget එකටම දාගෙන තීරණයක් ගන්න එක තමයි හොඳම දේ.
     
    • Like
    Reactions: NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,250
    7,570
    113
    Narcissistic Sociopath Manipulator
    qA0cW2em9TH2PQW5OKMPYP22UVCQInNwca9ZfeM6BTOilOJgwGNIhEyEH1xDrsRsvAnCZAPJUrjeFQXlR-0QLw.webp