උඹලට මතකද මේ බ්රෑන්ඩ් ඵක.1990 ගණන් වල මට aiwa Walkman ඵකකුයි සෙටප් ඵකකුයි රට ගිහින් අාපු නෑ වෙන කෙනෙක් දුන්නා sound පට්ට.සෙටප් ඵකත් පට්ට ගැහුවා ඒ කාලේ.walkman ඵකේ තිබ්බා SUPER BASS කියලා ඒක ON කරහම අායේ ඉතින් සුපිරි.තාමත් මතකයි ඒක ගැන..SONY වගේම පට්ට බ්රෑන්ඩ් ඵකක් ඒ දවස් වල.ඒ කාලේ aiwa made in japan අාවේ.පස්සේ made in indonesia ඒවත් අාවා...තාම aiwa බ්රෑන්ඩ් ඵක තියෙනවා හැබැයි USA වල විතරයි..SONY තමා support and service ඵක දෙන්නේ..මේ වගේ හොඳ ජැපනීස් බ්රෑන්ඩ් නැතිවුන ඵකගැන නම් හිතාගන්නවත් බැහැ..SONY නම් තාම අල්ලන් ඉන්නවා..මේ වගේ කොලටි බ්රෑන්ඩ් ඵක්ක කොරියන්,චීන ජරාව ළගින්වත් තියන්න බැහැ..






