Aiwa මතකද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113
    GApCmfh.png

    උඹලට මතකද මේ බ්‍රෑන්ඩ් ඵක.1990 ගණන් වල මට aiwa Walkman ඵකකුයි සෙටප් ඵකකුයි රට ගිහින් අාපු නෑ වෙන කෙනෙක් දුන්නා sound පට්ට.සෙටප් ඵකත් පට්ට ගැහුවා ඒ කාලේ.walkman ඵකේ තිබ්බා SUPER BASS කියලා ඒක ON කරහම අායේ ඉතින් සුපිරි.තාමත් මතකයි ඒක ගැන..SONY වගේම පට්ට බ්‍රෑන්ඩ් ඵකක් ඒ දවස් වල.ඒ කාලේ aiwa made in japan අාවේ.පස්සේ made in indonesia ඒවත් අාවා...තාම aiwa බ්‍රෑන්ඩ් ඵක තියෙනවා හැබැයි USA වල විතරයි..SONY තමා support and service ඵක දෙන්නේ..මේ වගේ හොඳ ජැපනීස් බ්‍රෑන්ඩ් නැතිවුන ඵකගැන නම් හිතාගන්නවත් බැහැ..SONY නම් තාම අල්ලන් ඉන්නවා..මේ වගේ කොලටි බ්‍රෑන්ඩ් ඵක්ක කොරියන්,චීන ජරාව ළගින්වත් තියන්න බැහැ..

    ZdMFM6F.png

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,380
    113
    රූකඩ රාජ්ජේ

    අපේ ගෙදරත් තියෙනවා aiwa mini hifi system එකක් ජපානෙන් ගෙනාපු.දැන් නම් ඒකෙන් වැඩක් ගත්තේ නෑ කාලෙකින්..නියම කොලිටි බඩු තමා

    :):):):)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113

    අපේ ගෙදරත් තියෙනවා aiwa mini hifi system එකක් ජපානෙන් ගෙනාපු.දැන් නම් ඒකෙන් වැඩක් ගත්තේ නෑ කාලෙකින්..නියම කොලිටි බඩු තමා

    :):):):)

    අනිවා බං.මම ඔය වීඩියෝ ඵක අහම්බෙන් දැක්කේ..මම හිතන් හිටියේ aiwa නැත්තටම නැති වෙලා කියලා..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,380
    113
    රූකඩ රාජ්ජේ
    අනිවා බං.මම ඔය වීඩියෝ ඵක අහම්බෙන් දැක්කේ..මම හිතන් හිටියේ aiwa නැත්තටම නැති වෙලා කියලා..

    ලංකාවට එන්නේ නැති සුපිරි brands ඕන තරම් තියෙනවා බං...

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    rata wada karana lamai inna naa gewalwala oya setup eka maath dakala thiyenawa. remote eken sadde wadi karanakota setup eketh volume button eka physically roumata karakenawa oke
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    rata wada karana lamai inna naa gewalwala oya setup eka maath dakala thiyenawa. remote eken sadde wadi karanakota setup eketh volume button eka physically roumata karakenawa oke

    මේක නං මං කෙන්වුඩ් සෙටප් වලත් දැකලා තියේ :nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    rata wada karana lamai inna naa gewalwala oya setup eka maath dakala thiyenawa. remote eken sadde wadi karanakota setup eketh volume button eka physically roumata karakenawa oke

    mul kale remote thina setup wala awe oya widihata. volume eka motor ekakin rotate wenawa. mage gawa thama thinawa Viktor, Kenwood 2 ma ehemai. dan wada na aparade.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ඒ කාලෙ සනත ජයසූරිය අයිවා ඇඩ් එකකටත් හිටියා. අයිවා කසලානය කියල ක්‍රිකට් තරඟාවලියක් තිබුනා 1990 ගනනං වල