"ත්‍රිපිටකාභිවන්දනා"-රූකඩපාලගේ චන්ද molee

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කෙටියෙන්ම අහන්න තියෙන්නේ මෙච්චරයි.පොත් තියෙන්නේ වදින්නද ? නැතිනම් කියවන්නද ? රූකඩපාලගේ චන්ද මොලේ පට්ට බොලව්.:yes: කොහොමද රූකඩපාලයා බෞද්ධයෝ රවට්ටලා නැතිවෙන චන්ද ටික ගන්න ගහපු ගැටේ? ඉස්තරම්.කදිමයි ..:cool::cool::cool:ඔන්න ඔහොමයි රූකඩපාලයා මිනිස්සු රවට්ටලා ජන්ද ඩැහැගත්තේ:cool:

    ඌරු ධාතු වලටත් වැද වැද හිටපු නාමික තේරවාදියොන්ට (මුන්ගේ වැඩ ඔක්කොම මහායානික .අලි පෙරහැරවල් පවත්වනවා.ඌරු හරක් ඇටකටු වලට සිප්පිකටු වලට ධාතු කියලා වදිනවා.හරි ශොක් ) බෑරිවෙලා තිබ්බේ ත්‍රිපිටක පොතට වදින එක විතරයි.දැන් ඒකත් පුරුදු උනා නොවෑ .. :cool::cool::lol:

    හොද්දේ රස දන්නේ නැති හැදි වලින් වැඩක් තියනවද ????පොතකට වැන්දයි කියලා ඒක ධර්මයට කරන ගෞරවයක්ද ? පොත කියවලා ඒකේ තියන ධර්මය දැන ගෙන ඒ අනුව එක එක චීවරධාරියෝ පස්සේ යන් නැතිව ධර්මයේ හැසිරෙන එකයි නියම ගෞරවය .............:shocked:

    විභජ්ජවාදින්ටනම් මේවා දැක්කම රජ මගුල් වගේ ඇති.අනේ අපොයි අද බුදුහාමුදුරුවෝ හිටියනම් ..............:(:(:(

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බුදුවෙලා අනිමිස ලෝචන පුජාව කලේ මොකටද බං?? බුදුවෙලා ගස් දිහා බලං ඉන්න පිස්සුදත් කියලා අහපන්කෝ :sorry::sorry:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    බුදුවෙලා අනිමිස ලෝචන පුජාව කලේ මොකටද බං?? බුදුවෙලා ගස් දිහා බලං ඉන්න පිස්සුදත් කියලා අහපන්කෝ :sorry::sorry:

    Trees diha bala gena kaale kawe na bola, oowa passe hadapu katha, ubalath ahuwenawa.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    බුදුවෙලා අනිමිස ලෝචන පුජාව කලේ මොකටද බං?? බුදුවෙලා ගස් දිහා බලං ඉන්න පිස්සුදත් කියලා අහපන්කෝ :sorry::sorry:

    කලෙහි ගුණ දක්වන්නේ මමත්වේ තියන හින්දයි කියලා නේද උඹලගේ හාමුදුරුවරු උගන්වලා තියෙන්නේ .එහෙනම් බුදුන්ටත් මමත්වය තිබිලා .ඇත්ත කතාව ඕක නෙමේ .අනිමිසලෝචන පූජාව කලේ බුද්දශක්තිය බෝධියට කාන්දු කරන්න .මොකද බුදුන්වහන්සේ දැක්කා අනාගතයේදී පූජනීය වස්තුව බවට බෝධිය පත්වෙනවයි කියලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,284
    113
    අනිමිසලෝචන පූජාව කලේ බුද්දශක්තිය බෝධියට කාන්දු කරන්න .මොකද බුදුන්වහන්සේ දැක්කා අනාගතයේදී පූජනීය වස්තුව බවට බෝධිය පත්වෙනවයි කියලා

    Thota pissuda yako :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලෙහි ගුණ දක්වන්නේ මමත්වේ තියන හින්දයි කියලා නේද උඹලගේ හාමුදුරුවරු උගන්වලා තියෙන්නේ .එහෙනම් බුදුන්ටත් මමත්වය තිබිලා .ඇත්ත කතාව ඕක නෙමේ .අනිමිසලෝචන පූජාව කලේ බුද්දශක්තිය බෝධියට කාන්දු කරන්න .මොකද බුදුන්වහන්සේ දැක්කා අනාගතයේදී පූජනීය වස්තුව බවට බෝධිය පත්වෙනවයි කියලා

    ඉතින් ෆකෝ ඒක කපලා විනාසකලානේ..... කාන්දුවෙලා තමයි

    :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඉතින් ෆකෝ ඒක කපලා විනාසකලානේ..... කාන්දුවෙලා තමයි

    :lol::lol::lol::lol:

    කපලා විනාශ කලේ ඉන්දියාවේ Fake බෝධියනේ .ඇත්ත එක තියෙන්නේ හිරිවඩුන්නේ උඹලා හිතුවද බුදුවරයෙක්ගේ බෝධියක් එහෙම කපලා විනාශ කරන්න පුලුවන් කියලා ?:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කපලා විනාශ කලේ ඉන්දියාවේ Fake බෝධියනේ .ඇත්ත එක තියෙන්නේ හිරිවඩුන්නේ උඹලා හිතුවද බුදුවරයෙක්ගේ බෝධියක් එහෙම කපලා විනාශ කරන්න පුලුවන් කියලා ?:lol:

    වාව්........ බොරු එපා කියන දර්ශනේ ෆේක් එව්වත් තිබිලා.... තව රස කතාවක් කියන්නකෝ පාදිලි මාමේ.......:love::love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    Umbata SJ91 ekka lesi wenne naha.....SJ inne amuthuma thalayaka...umbata ekata langawenna amaruyi...:D:D...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umbata SJ91 ekka lesi wenne naha.....SJ inne amuthuma thalayaka...umbata ekata langawenna amaruyi...:D:D...
    මොන තලද බං. ඌ තවම ත්‍රෙඩ් දාල හම්බුනා කියපු රාවණාගේ හෙලිලොට්ටරේ තට්ට හොයනවා. ලැජ්ජ නැති විසබීජ. :rofl::rofl:

    මුං තමයි කඳ පනුවෝ...... ඇතුලේ ඉඳන් කනවා. දන්නෙම නැතිව ගහ මැරෙනවා.:angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලෙහි ගුණ දක්වන්නේ මමත්වේ තියන හින්දයි කියලා නේද උඹලගේ හාමුදුරුවරු උගන්වලා තියෙන්නේ .එහෙනම් බුදුන්ටත් මමත්වය තිබිලා .ඇත්ත කතාව ඕක නෙමේ .අනිමිසලෝචන පූජාව කලේ බුද්දශක්තිය බෝධියට කාන්දු කරන්න .මොකද බුදුන්වහන්සේ දැක්කා අනාගතයේදී පූජනීය වස්තුව බවට බෝධිය පත්වෙනවයි කියලා

    :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Umbata SJ91 ekka lesi wenne naha.....SJ inne amuthuma thalayaka...umbata ekata langawenna amaruyi...:D:D...

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්‍රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.

    ඌ උට විරුද්ධ මතවාදයක් ගේන හැමඑකාටම කලු සුද්දා කියන්නේ ඌ උප්පත්තියෙන් කලු සුද්දෙක් හින්දා. කල්ලතෝනියා කියල කියන්නේ උට ඉන්දියාවෙ හොර බඩු ඒ කාලෙ ගෙනාපු එවුන්ගෙ සම්භවයක් තියන නිසා ඒ වෛරය ප්‍රකාශ කරන හැටි වෙන්න පුලුවන්.

    උට පුදුම හීනමානයක් තියෙන්නේ උට සිංහල බෞද්ධ උරුමයක් නැති එක ගැන.

    ඌ කෝමටත් කරන්නෙ වෙන එකෙක් ලියන එකක් කොපි පේස්ට් කරන එක. මේ තියෙන්නේ එහෙම පෝස්ටරයක් අලවන්න ගිහිං නාගත්ත තැනක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1885894

    මෙතනින් ගිහිං එළකිරි වාසීන් SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස් ගැන හිතන දේ බලාගන්න පුලුවන්. ඔයාල හිතන දේ ප්‍රකාශ කරන්නත් පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1884569

    මට තියන ලොකුම ප්‍රශ්නෙ, මෙච්චර හරක් හොරු ඉන්න රටේ මූ මෙච්චර කාලයක් යහතින් හිටියේ කෝමද කියන එක.
     
    • Like
    Reactions: shenat

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්‍රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්‌ම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.
     
    You must spread some Reputation around before giving it to maxtalker again.
     
    • Like
    Reactions: maxtalker

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ........................….ඌ කෝමටත් කරන්නෙ වෙන එකෙක් ලියන එකක් කොපි පේස්ට් කරන එක. මේ තියෙන්නේ එහෙම පෝස්ටරයක් අලවන්න ගිහිං නාගත්ත තැනක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1885894

    මෙතනින් ගිහිං එළකිරි වාසීන් SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස් ගැන හිතන දේ බලාගන්න පුලුවන්. ඔයාල හිතන දේ ප්‍රකාශ කරන්නත් පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1884569

    මට තියන ලොකුම ප්‍රශ්නෙ, මෙච්චර හරක් හොරු ඉන්න රටේ මූ මෙච්චර කාලයක් යහතින් හිටියේ කෝමද කියන එක.
    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්‍රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්‍රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.

    ඌ උට විරුද්ධ මතවාදයක් ගේන හැමඑකාටම කලු සුද්දා කියන්නේ ඌ උප්පත්තියෙන් කලු සුද්දෙක් හින්දා. කල්ලතෝනියා කියල කියන්නේ උට ඉන්දියාවෙ හොර බඩු ඒ කාලෙ ගෙනාපු එවුන්ගෙ සම්භවයක් තියන නිසා ඒ වෛරය ප්‍රකාශ කරන හැටි වෙන්න පුලුවන්.

    උට පුදුම හීනමානයක් තියෙන්නේ උට සිංහල බෞද්ධ උරුමයක් නැති එක ගැන.

    ඌ කෝමටත් කරන්නෙ වෙන එකෙක් ලියන එකක් කොපි පේස්ට් කරන එක. මේ තියෙන්නේ එහෙම පෝස්ටරයක් අලවන්න ගිහිං නාගත්ත තැනක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1885894

    මෙතනින් ගිහිං එළකිරි වාසීන් SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස් ගැන හිතන දේ බලාගන්න පුලුවන්. ඔයාල හිතන දේ ප්‍රකාශ කරන්නත් පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1884569

    මට තියන ලොකුම ප්‍රශ්නෙ, මෙච්චර හරක් හොරු ඉන්න රටේ මූ මෙච්චර කාලයක් යහතින් හිටියේ කෝමද කියන එක.
    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්‍රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්‌ම අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes:අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol::lol: