"ත්‍රිපිටකාභිවන්දනා"-රූකඩපාලගේ චන්ද molee
කෙටියෙන්ම අහන්න තියෙන්නේ මෙච්චරයි.පොත් තියෙන්නේ වදින්නද ? නැතිනම් කියවන්නද ? රූකඩපාලගේ චන්ද මොලේ පට්ට බොලව්.
කොහොමද රූකඩපාලයා බෞද්ධයෝ රවට්ටලා නැතිවෙන චන්ද ටික ගන්න ගහපු ගැටේ? ඉස්තරම්.කදිමයි ..

ඔන්න ඔහොමයි රූකඩපාලයා මිනිස්සු රවට්ටලා ජන්ද ඩැහැගත්තේ
ඌරු ධාතු වලටත් වැද වැද හිටපු නාමික තේරවාදියොන්ට (මුන්ගේ වැඩ ඔක්කොම මහායානික .අලි පෙරහැරවල් පවත්වනවා.ඌරු හරක් ඇටකටු වලට සිප්පිකටු වලට ධාතු කියලා වදිනවා.හරි ශොක් ) බෑරිවෙලා තිබ්බේ ත්‍රිපිටක පොතට වදින එක විතරයි.දැන් ඒකත් පුරුදු උනා නොවෑ ..

හොද්දේ රස දන්නේ නැති හැදි වලින් වැඩක් තියනවද ????පොතකට වැන්දයි කියලා ඒක ධර්මයට කරන ගෞරවයක්ද ? පොත කියවලා ඒකේ තියන ධර්මය දැන ගෙන ඒ අනුව එක එක චීවරධාරියෝ පස්සේ යන් නැතිව ධර්මයේ හැසිරෙන එකයි නියම ගෞරවය .............
විභජ්ජවාදින්ටනම් මේවා දැක්කම රජ මගුල් වගේ ඇති.අනේ අපොයි අද බුදුහාමුදුරුවෝ හිටියනම් ..............

Last edited: