හොරෙන් බලන්න ( | ) (.)(.)

අඩෝ.... ඌ උඹට එහෙම කිව්වද?:baffled:

පරයා මට කිව්වේ නෑනේ.... හිටහංකෝ ඌව හම්ඛෙනකන්....:angry::angry:


බුදාම්බෝ බං :baffled::baffled::baffled:

අහලා බලාංකො හම්බ උනාම ............
:rofl::rofl::rofl:

ඒත් කියයිද කියලා නම් ශූවර් නෑ ඉතිං. උබට කොහොමත් ඌ ඉස්සර ඉදම්ම කැමති නෑනෙ ....:dull::dull:
 

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    54728400_568438670326466_3170766065902813184_n.jpg
     
    මොන රස විඳිල්ලක්ද ඔයි....:angry::angry: මම බයේ ඉන්නේ ඒ වෙලාවට අනෙක් උන්ට ඇහෙයි කියලා......:sorry::sorry:


    :sorry::sorry::sorry:

    අම්බෝ මේවා කියෝ කියෝ ඉදලා දැං නිකං ඉන්නකොටත් මතක් වෙන්නෙ මේවා ..:sorry::sorry:

    ඊට පස්සෙ හිනායනවා .....:baffled::baffled:

    මට පිස්සු කියලා හැමෝම දැනගන්නවා ඉතිං .....:sorry::sorry::sorry: