බඳිමුද ????

vidu2006

Member
Dec 8, 2006
53
2
0
badimuda.com අපි වෙඩින් Directory එක්ක ඉතින් හැමොම දන්න විදියට ඉතින් වෙඩින් එකට ඔනී සෑම සේවාවක්ම සඳහා අවශ්යන අය ‍අපේ වෙබ් එකින් හොයා ගන්න පුලුවන් ඒ වගේම ඔබ ඒ සම්බන්ධ සේවාවක් ලබාදෙන කෙනෙක් නම් අපිත් එකක් එකතු වෙන්න පුලුවන්..

අපි කියක් ගෙවන්න ඔනිද ?
ඇත්තටම අපි නොමිලේ සෙවාව ලබාගන්න හැකියාව තිබෙනවා. ඒ වගේ මුදල් ගෙවා ලබාගන්න පැකේජ් සඳහා අපි විශෙෂ සේවාවන් සපයනවා.

තව මොනවාද තියෙන අවස්තා.
අපි සමාජ ජාලා ඇතුලේ අපේ වෙබ් එක් ප්ර වර්ධනය කරනවා.
අපි අලුත් ක්ර ම උපායන් මඟින් වැඩි පරි‍භොගික පිරිසක් අපේ වෙබ් අඩවිය වෙත ගෙන්වාගන්නවා.
අපි එ සඳහා ගොඩක් ක්ර ම වෙද භාවිතා කරනවා.

අපි ජායාරූප තරඟා වලියක් දැනට සංවිධානය කරලා තියනවා ඔයාලට පුලුවන් අපිත් එකක් එකතුවෙන්න...

www.badimuda.com
 

vidu2006

Member
Dec 8, 2006
53
2
0
කටට ගන්න ගෑනු හොයලා දෙන සේවාවක් නැද්ද ?:rolleyes:

අපිට මංචන් සිපල් එකේ ඔය වැඩේ කරන එක ගෙමක් නෙමේ... කෙන්දරේන් නැතුව අදහස් වලින් ගලපාලා කෙල්ල හොයන්න පැලැන් එකක් ගහනවා