uniqueness of the Article/Plagiarism

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Adsense approve වෙන්න uniqueness of the Article/Plagiarism අවම කොච්චර % එකක් තියෙන්න ඕනද?
    හරියටම මේක check කරගන්නේ කොහොමද?
     
    මට පොඩ්ඩක් කියන්නකො පුළුවන් නම් ඩොමේන් එකක් විතරක් තිබ්බම වෙබ් එකක් හදන්න පුළුවන්නද බැරිද කියලා ...
    ඒ කියන්නෙ තව මොනවා හරි සල්ලි දීලා ගන්න ඕනෙද ? කියලා තමා දැන ගන්න ඕනෙ කැමති නම් කියන්න .......:)
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    මට පොඩ්ඩක් කියන්නකො පුළුවන් නම් ඩොමේන් එකක් විතරක් තිබ්බම වෙබ් එකක් හදන්න පුළුවන්නද බැරිද කියලා ...
    ඒ කියන්නෙ තව මොනවා හරි සල්ලි දීලා ගන්න ඕනෙද ? කියලා තමා දැන ගන්න ඕනෙ කැමති නම් කියන්න .......:)

    domain 1 witarak madi. host karanna ona.
     
    Seth Chathu

    Junior member
  • Mar 28, 2017
    167
    22
    18

    මට පොඩ්ඩක් කියන්නකො පුළුවන් නම් ඩොමේන් එකක් විතරක් තිබ්බම වෙබ් එකක් හදන්න පුළුවන්නද බැරිද කියලා ...
    ඒ කියන්නෙ තව මොනවා හරි සල්ලි දීලා ගන්න ඕනෙද ? කියලා තමා දැන ගන්න ඕනෙ කැමති නම් කියන්න .......:)

    blogspot 1 ona nam free host karanna puluwan