Creed අයියගේ Storytelling!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිත් දන්නව බන් ඔය බොරු කියල. ඒත් කලින් ඔහොම ස්ටෝරි ටෙලින්ග් බොරු ඇදබාපු එවුන් එක්ක පැටලිලා දැන් ඇති වෙලා තියෙන්නෙ.

    ත්‍රෙඩ් එක බලල ස්මයිලියක් දාල නිකන් උන්න. මොකද නැත්නම් නම් ඕව බොරු කියල ත්‍රෙඩ් එකේ කිව්වොත් උන්ගෙ බොරුවට වශීවෙලා වැඳගෙන ඉන්න උන් අපේ කරේ යන්න එනව.

    අන්තිමට උබයි වැරදිකාරය වෙන්නෙ. උබටත් හොඳ හොඳ ත්‍රෙඩ් ඉස්සරහට වැටෙයි.

    අවුලක් නෑ මචන්. :love:

    මුන්ගෙ බොරුවලට අහුවෙන්නේ නැතුව එකෙක් හරි බේර ගත්තොත් ඇති.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    අවුලක් නෑ මචන්. :love:

    මුන්ගෙ බොරුවලට අහුවෙන්නේ නැතුව එකෙක් හරි බේර ගත්තොත් ඇති.

    boruwak passe gihin hari waradi waradi igenaganna eka neda mchn watinne. nikanma innawata wada. mehema wt kenek kiyala denne nane dan kale.

    example ekak vidiyata mawa gattot mat PTC site passe thama mul kale awruddakma diwwe. munge baila ahala. eken meken thama deyak igenagatte habai field ekata awama.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dan mokakda ehenm hoda ??

    ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක අනුව වෙනස් වෙනවා.

    මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මම උබට මේකට තව කෙටි උත්තරයක් දෙන්නම් මූ මේක කරන්න කියන්නේ ආධුනිකයන්ට. ඉතින් උන්ට එක්පීරියන්ස් නැති නිසා උන් කොහොමටත් කෙලෝ ගන්නවා.

    Internet Marketing දන්න අනික් එවුන් ඕවා දැන් කරන්න යන්නේ නෑ. ඉතින් කොයි පැත්තෙන් බැලුවත් මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි.

    ඔව් අන්න එක හරි ඉතින්
    මේ විධිහ ගොඩක් පරණ එකක් ඒ උනාට තාම හොද කිව්ර්ඩ්ස් තියෙනවා ඒ වගේම මේක කරලා සල්ලි හොයන උනුත් ඉන්නවා
    පොන් අප්ලොඩින් මෙතඩ් එක වගේ තමයි අම්බානක කට්ටිය කරනවා කරලා සල්ලිත් හොයන උන් ඉනනවා කරලා මග අතැරලා යන එවුනුත් ඉන්නවා
    මොකුත් නොදහන්න කෙනෙක්ට මේක ඉගෙන ගන්නම කාලයක් යනවා
    ඉගෙන ගත්තත් මේක ප්ර්ර්ක්ටිකල් කරන්න සැහෙන කපවෙමක් කරන්න ඕනේ සල්ලිත් යට කරන්න ඕනේ
    හැබැයි හරියට කලොත් නිකන් ඉදල මාසෙට ලස්ස්ස ගානක් අතේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ow seo services dena ekath patta. hoda domains tikak aran monthly links rent kala nam goda ithin wena mokuth ona naha . :cool:

    PBN හදල ලින්ක් සෙල් කරනවා කියන්නේ ඒ PBN නෙට්වර්ක් එක ප්රිවෙට් වෙන්නේ නැනේ
    ඕක අතින් අත ගිහින් එක්ස්පොස් වෙනවා
    ඕකට සමහරු බැක්ලින්ක් ගහනවා අනම් මනම් කරනවා
    ඉතින් ඉතොරිට්ය් එක බහිනවා
    ප්රිවෙට් කියන්නේ ප්රිවෙට් වෙන්න ඕනේ
    තමන්ගේ සයිට් එකට PBN තමන්ම හදා ගන්න ඕනේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    boruwak passe gihin hari waradi waradi igenaganna eka neda mchn watinne. nikanma innawata wada. mehema wt kenek kiyala denne nane dan kale.

    example ekak vidiyata mawa gattot mat PTC site passe thama mul kale awruddakma diwwe. munge baila ahala. eken meken thama deyak igenagatte habai field ekata awama.

    ඒත් උබට වඩා මෙහෙම එවුන් වැඩි ඇති. :rolleyes:

    A4 wade karanna gihin thibba sallith nathi welai bimata watune.
    atha denna godak un hitiyata e homatama one unge business eka goda daganna.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    PBN හදල ලින්ක් සෙල් කරනවා කියන්නේ ඒ PBN නෙට්වර්ක් එක ප්රිවෙට් වෙන්නේ නැනේ
    ඕක අතින් අත ගිහින් එක්ස්පොස් වෙනවා
    ඕකට සමහරු බැක්ලින්ක් ගහනවා අනම් මනම් කරනවා
    ඉතින් ඉතොරිට්ය් එක බහිනවා
    ප්රිවෙට් කියන්නේ ප්රිවෙට් වෙන්න ඕනේ
    තමන්ගේ සයිට් එකට PBN තමන්ම හදා ගන්න ඕනේ

    ow links hamotama denna giyoth gu wenawa.

    oya kiwa de hari eth domain eke niche eke links keepayak rent kaloth aulak naha kiyala mama kiwe :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් අන්න එක හරි ඉතින්
    මේ විධිහ ගොඩක් පරණ එකක් ඒ උනාට තාම හොද කිව්ර්ඩ්ස් තියෙනවා ඒ වගේම මේක කරලා සල්ලි හොයන උනුත් ඉන්නවා
    පොන් අප්ලොඩින් මෙතඩ් එක වගේ තමයි අම්බානක කට්ටිය කරනවා කරලා සල්ලිත් හොයන උන් ඉනනවා කරලා මග අතැරලා යන එවුනුත් ඉන්නවා
    මොකුත් නොදහන්න කෙනෙක්ට මේක ඉගෙන ගන්නම කාලයක් යනවා
    ඉගෙන ගත්තත් මේක ප්ර්ර්ක්ටිකල් කරන්න සැහෙන කපවෙමක් කරන්න ඕනේ සල්ලිත් යට කරන්න ඕනේ
    හැබැයි හරියට කලොත් නිකන් ඉදල මාසෙට ලස්ස්ස ගානක් අතේ

    මචන් දෙයක් සාමාන්‍ය මිනිස්සු අතර Buzzword එකක් වෙන්නේ ඒක යල් පනින්න කිට්ටු වෙලයි.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    " මචන් දෙයක් සාමාන්‍ය මිනිස්සු අතර Buzzword එකක් වෙන්නේ ඒක යල් පනින්න කිට්ටු වෙලයි. " :yes::yes:

    මුළු ට්‍රේඩ් එකෙන්ම ගන්න පුළුවන් ඇත්තම කතාව . (අත්දැකීමෙන්) ගොඩක් ඉස්සර ලොකු competition එකක් තිබ්බ නැති කලේ ටමයි fresh ම ට්‍රික්ස් එලියට අවේ. දැන් ටරගකරිත්වෙත් එක්ක එලියට එන ට්‍රික්ස් ඔක්කොම මැරෙන්න ඔන්න් මෙන්න තියන මෙතඩ් එලියට එන්නේ.

    ඉතින්. අදටට් වෙනස් විදියට හිතන කෙනාට, අලුත් දේවල් හොයන කෙනාට. හොදට ඉවසන්න පුළුවන් එකට, මේ ෆීල්ඩ් එකේ අලුත් දේවල් හම්බෙනවා. අදායම් මාර්ග හම්බෙනවා. ;)
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    " මචන් දෙයක් සාමාන්‍ය මිනිස්සු අතර Buzzword එකක් වෙන්නේ ඒක යල් පනින්න කිට්ටු වෙලයි. " :yes::yes:

    මුළු ට්‍රේඩ් එකෙන්ම ගන්න පුළුවන් ඇත්තම කතාව . (අත්දැකීමෙන්) ගොඩක් ඉස්සර ලොකු composition එකක් තිබ්බ නැති කලේ ටමයි fresh ම ට්‍රික්ස් එලියට අවේ. දැන් ටරගකරිත්වෙත් එක්ක එලියට එන ට්‍රික්ස් ඔක්කොම මැරෙන්න ඔන්න් මෙන්න තියන මෙතඩ් එලියට එන්නේ.

    ඉතින්. අදටට් වෙනස් විදියට හිතන කෙනාට, අලුත් දේවල් හොයන කෙනාට. හොදට ඉවසන්න පුළුවන් එකට, මේ ෆීල්ඩ් එකේ අලුත් දේවල් හම්බෙනවා. අදායම් මාර්ග හම්බෙනවා. ;)

    පට්ට True! :love:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,295
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය Creed කියපු දේවල් එකක්වත් කරන්න බැරි දේවල් නෙවෙයි. හැබැයි හැමෝටම එක විදිහට හරියන්නෙ නැතිවෙන්න පුලුවන්
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,214
    4,015
    113
    මොකට අවුරුදු ගනක් ඉගෙන ගත්තද කියලා හිතෙනවා .මට 31 වයස.තාම 80000 මසෙට පඩිය .පුලුවන් නම් මුලින් පටන් ගන්න විදිය හරි කියල දෙන්න මේ සම්බන්ධයෙන් .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකට අවුරුදු ගනක් ඉගෙන ගත්තද කියලා හිතෙනවා .මට 31 වයස.තාම 80000 මසෙට පඩිය .පුලුවන් නම් මුලින් පටන් ගන්න විදිය හරි කියල දෙන්න මේ සම්බන්ධයෙන් .

    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,214
    4,015
    113
    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2

    බොහොම ස්තුති.:D:D අනිත් අයටත් මේක ගොඩක් වද්ගත් වෙයි
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    U rawattana ekek nemei ban. man minihata call karalath thiyenawa. miniha genuine minissunta udaw karana ekek.
    ehema kiyala miniha kiyana hema dema pilipadinna nemei man kiyanne. Mekei eyage main field eka thiyenawane. E wage wena anith weda walatath atha gahala thiyenawa. E wage wedak thamai online weda> article ekak dala thibbe.
    E gena loku denumak nehe danna adurana/wishwasa aya matha base unu knowledge ekak & investment/income gainer ekak thama e side eka.

    ex- Dan e article ekema forex walata usd50k danawa kiyala thiyenne wena kenek kiwwa hinda. Habai forex karana aya dannawa forex hariyata successfully swa uthsahen karanna sahena time & effort yana bawa.
    thawa ekak mata mathakai eya crypto mining genath liyala thibba eke habai dannam edit karala e part eka. Crypto dan down hinda mining wala athi watinakamak nehe at least for now.

    Ithin ekai scene eka. Creed ayyage e wage side gena knowledge eka adu hinda ewage dewal wenna puluwan.
    Habai eya genuine minissunta udaw karanna kemathi kenek. Eya oya article liyanneth owa balala kauruhari goda yai kiyala hithagena. Ithin eka sahenna watinawa.

    Anika online income sources ananthawath thiyenawa. thamanta hari yana deyak thamai allaganna one. And it varies on time. ada thiyena de nemei heta thiyenne. That's normal.
    Mama karana de methana kauruth karanne ne man danna tharamin.

    Eka hinda nikan wali daganna one nehe.