Current eka thibeda?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    උදේ 8.45 ඉදලා දවල් 12 වෙනකම් නෑ

    දැන් හවස 6 ගිහින් 7.15 ආවේ
     
    Feb 9, 2019
    833
    64
    0
    කැරි පක්කු කරන්ට් එක යවනවා. සයිවරි කඩයක් කරලා එදා වේල හොයා ගන්න මනුස්සය දැන් කරන්ට් එක යන නිසා රෑට කඩේ වහනවා. මම දන්න පොරක් ඉන්නවා. පවු ඒ මිනිස්සු. පොඩි බබාලා ඉන්න ගෙවල් වල කුප්පි ලාම්පු එළියෙන් වැඩ කරන්නෙ කොහොමද ? පොඩි එකාට දාඩිය දාලා ගිරිය කැඩෙන්න අඬනව ඇති. දුප්පත් මිනිස්සු පව්. කාලකන්නි වේසිගෙ පුතාලව බලයට ගෙනල්ලා අපා දුක් විඳින අපි උන්ගෙ සැප දිහා බල බල හූල්ලනවා. මෙත්තපාල වේසිගෙ පුතාට හෙන හත ගහන්න ඕන. ඌට හෙන ගහන්න කියල තියපන් බෝධි පූජාවක්. උබලට පවු නෑ. :)