මචංලා ලැපක් ගන්න ඕන, එදිනෙදා වැඩවලට පොඩි පොඩි කෝඩිං සීන් එක්ක වාත නොවී ඇඩෝබි පැකේජ් එක රන් කරගන්න තිබ්බාම ඇති, අසුස් හරි ඩෙල් හරි තමයි බැලුවෙ (එයින් දෙකක් දැනටත් පාවිච්චි කරනවා),ගොඩ කාලෙකින් ලැප් ගැන ලොකුවට අප්ඩේට් එකක් ඔලුවෙ නෑ, හොද මොඩ්ල්ස් ටිකක් කියන් යමංකො, බජට් එක 80යි.
දන්නෙ නැත්තම් බම්ප් එකක් දාගෙන යං

