Laptop around 75K.....

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචංලා ලැපක් ගන්න ඕන, එදිනෙදා වැඩවලට පොඩි පොඩි කෝඩිං සීන් එක්ක වාත නොවී ඇඩෝබි පැකේජ් එක රන් කරගන්න තිබ්බාම ඇති, අසුස් හරි ඩෙල් හරි තමයි බැලුවෙ (එයින් දෙකක් දැනටත් පාවිච්චි කරනවා),ගොඩ කාලෙකින් ලැප් ගැන ලොකුවට අප්ඩේට් එකක් ඔලුවෙ නෑ, හොද මොඩ්ල්ස් ටිකක් කියන් යමංකො, බජට් එක 80යි. :baffled:

    දන්නෙ නැත්තම් බම්ප් එකක් දාගෙන යං :cool:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මේක හොදනම් කියන්න ACER ASPIRE A515-53 ( INTEL CORE I3 - 8145| 4GB DDR4 |15.6 HD | 1TB HDD | WINDOWS 10 HOME | 3 YEAR ) 75 දෙන කොට ගන්න පුළුවන් 3y Warranty එක්ක