මගේ යාලුවෙක්, අවුරුදු 21 යි ඈ. ට්‍රේනින් මාස 6 න් පස්සේ බේසික් සැලරි එක 95,000 ක් එක්ක කොම්පැනි එකක වැඩට ගියා. ඉගෙන ගන්න ගමන්. ඩිග්රි එක කම්ප්ලීට් කරන්න අවුරුද්දක් තියෙද්දී. මිනිහාට ලෙක්චර්ස් යන්න මාස ගනන් කොම්පැනිය ගානේ පඩි එක්ක නිවාඩු දෙනවා.
ඌ ඌව මාර්කට් කර ගත්තා කොම්පැනිය ඇතුලේ, මම උබේ ත්‍රෙඩ් එකකම කලිනුත් කිව්වා මේක.
එකවුන්ට්ස්ඔව් මචන් මම දැක්ක ! මට තව අදහස් ටික ගන්න හිතුන එක මේ ත්‍රෙඩ් එක දැම්මෙ ! අදහසට ඉස්තූතියි!
ඒ යාලුවගෙ ෆීල්ඩ් එක,position eka මොකද්ද?
government koheda oya benefits thiyenne? Water Board da?
peoples bank