Lankawa gana mara awul

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ado apey rata kawadda ban goda enney? eiye Aussie inna yaluwak ekka katha kara.. pora ohey 10 years vithara inwa .. powercut ekak una kalayak mathaka nallu :(:( .. mang mey nikamata kalpana kare.. Isara apey achilage kaleth current giya.. thahalage kaleth current giya .. dain apey kaleth power cut .. kawadda ban rata hadenney ? Dukai ban.. eka welavakata hithanwa Okama vikunala kohey hari yanda..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    Ube yaluwa boru gahanne..ape Sydney office eke 9 idan 12 wenakan power eka thibune nah
     
    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28
    ape ekek kivva ehe eka paraka kiyanne nathuva light kapala ! mase anthime munge light bill eken doller 70k a company eka pay krla
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    24 hours power denna bari ratak politics karana ballonge kayiwaruwa witharai.jeppo e assen balan inne bora diye maalu baanna.un kiyanawa unta bale hamba unanam mehema wenne nahalu.ithin e wesige puthalage ekek illanna epai bale denna.hama janapathi waranekatama okun kare mukku gahapu eka withari.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    24 hours power denna bari ratak politics karana ballonge kayiwaruwa witharai.jeppi e assen balan inne bora diye maalu baanna.un kiyanawa unta bale hamba unanam mehema wenne nahalu.ithin e wesige puthalage ekek illanna epai bale denna.hama janapathi waranekatama okun kare mukku gahapu eka withari.

    avatar562642_17.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මේක ගොඩ දැන් නැ බන් පුළුවන් නම් වෙන රටකට පලයන්
    වයස තියනවා නම් මොකක් හරි ගැලපෙන ඩිග්රි එකක් කරපන් කරලා වෙන රටකට පැනපන්
    :yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,818
    1
    27,817
    113
    මේ රට කවදාවත් හදන්න බෑ බං ඒක තමයි තිත්ත ඇත්ත. මේවගේ රටවල මිනිසුන් උපදින්නේ පෙර කරුමෙට
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕකට හේතුව මිනිස්සුම තමා බන් දකින දකින තැන ගස් කපනවා බිල්ඩින් ගහනවා ඉතින් කොහෙද වැස්සක් ඉස්සරහට මාස ගණන් කරන්ට් එක කපාවි :( හොද නියගයක් සෙට් උනොත් දාහස් ගණන් මැරේවී. අපි දුවන්නේ ජලවිදුලියෙන් නිසා තමා මේ අවුල ඉන්න දේශපාලන පරයෝ ටික උන්ගේ බලේ රැකගන්න තමා පොරකන්නේ උන්ට වාසියි රට දියුණු උනේ නැති උනාම උන්ගේ පරම්පරා ගණන් ගොඩනේ, මෙහෙ එවුන් මොකද්ද කරන්නේ උන්ට ගොට්ට අල්ල අල්ල කෑගහනවා මරාගන්නවා :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඕකට හේතුව මිනිස්සුම තමා බන් දකින දකින තැන ගස් කපනවා බිල්ඩින් ගහනවා ඉතින් කොහෙද වැස්සක් ඉස්සරහට මාස ගණන් කරන්ට් එක කපාවි :( හොද නියගයක් සෙට් උනොත් දාහස් ගණන් මැරේවී. අපි දුවන්නේ ජලවිදුලියෙන් නිසා තමා මේ අවුල ඉන්න දේශපාලන පරයෝ ටික උන්ගේ බලේ රැකගන්න තමා පොරකන්නේ උන්ට වාසියි රට දියුණු උනේ නැති උනාම උන්ගේ පරම්පරා ගණන් ගොඩනේ, මෙහෙ එවුන් මොකද්ද කරන්නේ උන්ට ගොට්ට අල්ල අල්ල කෑගහනවා මරාගන්නවා :lol:

    https://www.originenergy.com.au/blog/lifestyle/5-largest-solar-farms-in-the-world.html

    :(