Photoshop කරන අය කවුද ඉන්නෙ. මට බබාගෙ පොටෝ ටිකක් හදා ගන්න.
k700sl Junior member Sep 17, 2006 225 15 18 Galle Mar 26, 2019 #1 Photoshop කරන අය කවුද ඉන්නෙ. මට බබාගෙ පොටෝ ටිකක් හදා ගන්න.
hichchiputha Well-known member Jan 3, 2018 39,907 35,845 113 වොන්ඩර් ලැන්ඩ් Mar 26, 2019 #2 පොටෝ 1 දියන් හදල එවන්නම් හොදනම් ගනින් බ්‍රෝ... මගේ බඩියට ලය්ට්ගෘම් පුළුවන්
k700sl Junior member Sep 17, 2006 225 15 18 Galle Mar 26, 2019 #3 hichchiputha said: පොටෝ 1 දියන් හදල එවන්නම් හොදනම් ගනින් බ්‍රෝ... මගේ බඩියට ලය්ට්ගෘම් පුළුවන් Click to expand... Ela .month 11 photos thiyenne colurful widiyata frame ekak dala. 6 inch * 6 inch widiyata size wenna oni Last edited: Mar 26, 2019
hichchiputha said: පොටෝ 1 දියන් හදල එවන්නම් හොදනම් ගනින් බ්‍රෝ... මගේ බඩියට ලය්ට්ගෘම් පුළුවන් Click to expand... Ela .month 11 photos thiyenne colurful widiyata frame ekak dala. 6 inch * 6 inch widiyata size wenna oni
hichchiputha Well-known member Jan 3, 2018 39,907 35,845 113 වොන්ඩර් ලැන්ඩ් Mar 26, 2019 #4 k700sl said: Ela .month 11 photos thiyenne colurful widiyata frame ekak dala. 6 inch * 6 inch widiyata size wenna oni Click to expand... එල
k700sl said: Ela .month 11 photos thiyenne colurful widiyata frame ekak dala. 6 inch * 6 inch widiyata size wenna oni Click to expand... එල
k700sl Junior member Sep 17, 2006 225 15 18 Galle Apr 4, 2019 #7 hodakolla said: BUMP Click to expand... Ela
bandarawithana Well-known member Oct 2, 2015 691 511 93 Apr 5, 2019 #9 k700sl said: Photoshop කරන අය කවුද ඉන්නෙ. මට බබාගෙ පොටෝ ටිකක් හදා ගන්න. Click to expand... දන්න කියන කෙනෙකුට කියල Edit කරගනින් බං. Studio කාරයින්ට නම් දෙන්න එපා. මම දවසක් කොල්ලුපිටියෙ Photo Technica එකට ගියා පොඩි එකාගෙ පොටෝ එකක් edit කරව ගන්න. එතන හිටපු එකී, මගෙන් අහනව.. මොන පාටද දාන්න ඕනෙ.. කොතෙන්ටද දාන්න ඕනෙ... කොච්චර ඇල කරන්නද... මේක කොච්චර අඩු කරන්නද.. අරක කොච්චර වැඩි කරන්නද... මම බැරිම තැන කිව්ව.. මම සල්ලිගෙවන්නෙ ඔයාගෙ creativity එකට. ඔයා මට වඩා photo editing ගැන දැනගන්න ඕනෙ. මගෙන හැමදේම අහන්න එපා කියල. අන්තිමට හදල දුන්න පොටෝ එකක්... මම MS paint වලින් හරි හදා ගත්ත නම් ඊට වඩා හොඳයි කියල හිතුන.
k700sl said: Photoshop කරන අය කවුද ඉන්නෙ. මට බබාගෙ පොටෝ ටිකක් හදා ගන්න. Click to expand... දන්න කියන කෙනෙකුට කියල Edit කරගනින් බං. Studio කාරයින්ට නම් දෙන්න එපා. මම දවසක් කොල්ලුපිටියෙ Photo Technica එකට ගියා පොඩි එකාගෙ පොටෝ එකක් edit කරව ගන්න. එතන හිටපු එකී, මගෙන් අහනව.. මොන පාටද දාන්න ඕනෙ.. කොතෙන්ටද දාන්න ඕනෙ... කොච්චර ඇල කරන්නද... මේක කොච්චර අඩු කරන්නද.. අරක කොච්චර වැඩි කරන්නද... මම බැරිම තැන කිව්ව.. මම සල්ලිගෙවන්නෙ ඔයාගෙ creativity එකට. ඔයා මට වඩා photo editing ගැන දැනගන්න ඕනෙ. මගෙන හැමදේම අහන්න එපා කියල. අන්තිමට හදල දුන්න පොටෝ එකක්... මම MS paint වලින් හරි හදා ගත්ත නම් ඊට වඩා හොඳයි කියල හිතුන.