අද බොනව වයිෆ් එක්ක

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,483
    3,652
    113
    43
    Wakanda
    බයිට් ඕන නෑ අමුවෙන් ගහනව.

    මට ඊයෙ ඉදන් ගොඩක් අය pm දාල බනිනව තාරක එක්ක වලි දාගත්තට කමක් නෑ ඌගෙ පොටෝ මේකෙ දාල කැරිවැඩ කරන්න එපා කියල.
    මං ඔය තාරකයගෙ පොටෝ දාන්නෙ නෑ මං දාන්නෙ මගෙ පොටෝ. මං දිගටම දානව මං වයිප් එක්ක ට්රැවල් කරන පොටෝ.

    1000101370.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    බයිට් ඕන නෑ අමුවෙන් ගහනව.

    මට ඊයෙ ඉදන් ගොඩක් අය pm දාල බනිනව තාරක එක්ක වලි දාගත්තට කමක් නෑ ඌගෙ පොටෝ මේකෙ දාල කැරිවැඩ කරන්න එපා කියල.
    මං ඔය තාරකයගෙ පොටෝ දාන්නෙ නෑ මං දාන්නෙ මගෙ පොටෝ. මං දිගටම දානව මං වයිප් එක්ක ට්රැවල් කරන පොටෝ.

    View attachment 268816
     
    • Haha
    Reactions: Yudewwa