Lankawe lunch provide karana software company monawada

acryan

Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    MIT
    MAS Attune

    Manufacturing honda company nam hama ekama denawa kanna hondata :cool::cool:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඉස්සර Epic Lanka එකෙත් දුන්නා දැන් නම් කොහොමද දන්නෙ නැහැ
    Eyepax එකෙත් දවස් තුනක්ද කොහෙද දෙනවා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉස්සර Epic Lanka එකෙත් දුන්නා දැන් නම් කොහොමද දන්නෙ නැහැ
    Eyepax එකෙත් දවස් තුනක්ද කොහෙද දෙනවා


    :dull::dull:
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    Virtusa eka unge employee lagen salli ekathu karala management ekata kanna denawa wage pin athe wada walata employees lawa dayaka kara gannawa
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    කන්න දෙනකොට දෙන්නේ මොනවද බන් සාමාන්යෙන් රයිස් ඇන්ඩ් කරි ද? රයිසුත් සෙට් වෙනවද.? පෝෂන්ද දෙන්නේ බුෆේද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    කන්න දෙනකොට දෙන්නේ මොනවද බන් සාමාන්යෙන් රයිස් ඇන්ඩ් කරි ද? රයිසුත් සෙට් වෙනවද.? පෝෂන්ද දෙන්නේ බුෆේද?

    ඒක කම්පැනියෙන් කම්පැනියට වෙනස් වෙනවා
    සමහර ඒවයෙ රයිස් ඇන්ඩ් කරි ලන්ච් පැකට් දෙනවා තමන්ට කැමති ඔප්ශන් සිලෙක්ට් කරගන්න (චිකන් ෆිශ් වගේ), පැකට් දෙනවා නම් තමන්ගෙ ඔප්ශන් එක කලින් අරගන්නවා
    සමහර ඒවයෙ බුෆේ දෙනවා චිකන් ෆිශ් වෙජි වගේ ඔප්ශන් සිලෙක්ට් කරගන්න පුලුවන් වෙන්න
    රයිසුත් සමහර දවසට තියනවා
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    කන්න දෙනකොට දෙන්නේ මොනවද බන් සාමාන්යෙන් රයිස් ඇන්ඩ් කරි ද? රයිසුත් සෙට් වෙනවද.? පෝෂන්ද දෙන්නේ බුෆේද?


    IFS eke nam buffet denne. man hitapu kale nam Wednesday fried rice. Friday biriyani/yellow rice/nasi gurang etc. godak dawas walata bath walata amtharawa pasta/noodles wage deyak thiyenewa + desert
     
    Last edited:

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    eyepax එකේ බත් පැකට් දුන්න සතියට දවසක්. තාමත් දෙනවද දන්නෙ නෑ. බත් පැකැට් එකේ ගානින් කොටසක් employee ගෙ පඩියෙන් කපනව. එහෙම කවල රෑ වෙනකම් මරව මරව වැඩ ගන්නව. රෑට නම් කෑම නෑ පු‍තෝ. ඕනෙ නම් අතින් කාල එන්න පුලුවන්.