පේනවනේ මාතර... හැම අවුරුද්දෙම මෙහෙම තමා..A/L මැත කටෝෆ් මාක්1 වැඩිම මාතර හැම අවුරුද්දෙම(වැඩිම මෙරිට් පාස් එන්නෙත් මාතරට).. අනිත් ඒවගෙත් වැඩිම සෙට්1 ඉන්නවා..
1.මාතර
2.හම්බන්තොට
3....කොළඹ
4.ගාල්ල
දකුණේ ඉන්නෙ වැඩ්ඩො නේන්නම්...



Last edited:



o/l walin kauda waddo thoranne![]()


ගැට්ටෙන් තොර ලොවක් ගැන හිතපන්....
o/l walin kauda waddo thoranne![]()
දකුණ ට ගොඩක් කතා කියනවා අනිත් පලාත් වල උන්......
ඒත් දකුණ කියන්නෙ හැම අතින්ම සංතෘප්ත මිනිස්සු ඉන්න පලාතක්.
මනුස්සකම එකමුතුකම උගත්කම
ඒ අතරින් ප්‍රධානයි.
දැන් එන්න එපා
පිහි මල්ලි ගැන
රත්තරං ගැන
කුමාරිඅක්කා ගැන කියන්න.
සාමාන්‍ය පෙල overall ගත්තම
01.මාතර
02.හම්බන්තොට
04.ගාල්ල.
මේ එක උදාහරණයක් විතරයි.
Allapu rate un![]()


aniwa o/l ona nam mehemai, a/l ona nam ehemai.. dekama eka wage top..
unta deweni nowana future1k balapoththu wiya hakke me bihiwana ugathungen labena eliyen thama...![]()



දකුන වෙනම රටක් . ඒ ප්‍රතිපල ලංකාවෙ නෙමෙයි
ලංකාවේ තමයි මහත්තයෝ ලංකාවෙ අංක එක...
