O/L success rates by district..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    56373606_2032338510169266_4329480884391510016_n.jpg


    පේනවනේ මාතර... හැම අවුරුද්දෙම මෙහෙම තමා..A/L මැත කටෝෆ් මාක්1 වැඩිම මාතර හැම අවුරුද්දෙම(වැඩිම මෙරිට් පාස් එන්නෙත් මාතරට).. අනිත් ඒවගෙත් වැඩිම සෙට්1 ඉන්නවා..

    1.මාතර
    2.හම්බන්තොට
    3....කොළඹ
    4.ගාල්ල


    දකුණේ ඉන්නෙ වැඩ්ඩො නේන්නම්... :yes::yes::yes::D
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    o/l walin kauda waddo thoranne :lol:

    A/L Math කටෝෆ් මාක්1 වැඩිම මාතර හැම අවුරුද්දෙම(වැඩිම මෙරිට් පාස් එන්නෙත් මාතරට).. අනිත් ඒවගෙත් වැඩිම සෙට්1 ඉන්නවා.හැම අවුරුද්දෙම මෙහෙම තමා..:D:D

    ඉංජිනියරින් කප්පිත්තො මාතර. එක අවුරුද්දක්ද කොහෙද ජැෆ්නා ආව..
    මෙඩිකල් වල කොළඹ එක අවුරුද්දක හයි කටෝෆ් මාර්ක්ස්(cut-off mark) ආවොත් අනිත් අවුරුද්දෙ මාතර.. ඒක නම් මාරුවෙන් මාරුවට මාතර කොළඹ අතරෙ මාරු වෙනවා... ඒලෙවෙල් මැත්ස් තනිකරම ලීඩ් කරන්නේ මාතරින් තමා. දිස්ත්‍රික්ක පදනමෙන් තේරෙන ප්‍රමාණෙට වැඩිය කිහිප ගුණයක් මෙරිට් වලින් එනවා.. සුපිරි...
     
    Last edited:

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Kohomada bn meke percentage eka calculate karala tyenne? 🙄
    Deela tyna ewagen calculate karoth me ekakwath hari na 😜
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,723
    1,268
    113
    matara
    o/l walin kauda waddo thoranne :lol:

    දකුණ ට ගොඩක් කතා කියනවා අනිත් පලාත් වල උන්......
    ඒත් දකුණ කියන්නෙ හැම අතින්ම සංතෘප්ත මිනිස්සු ඉන්න පලාතක්.

    මනුස්සකම එකමුතුකම උගත්කම
    ඒ අතරින් ප්‍රධානයි.
    දැන් එන්න එපා
    පිහි මල්ලි ගැන
    රත්තරං ගැන
    කුමාරිඅක්කා ගැන කියන්න.

    සාමාන්‍ය පෙල overall ගත්තම
    01.මාතර
    02.හම්බන්තොට
    04.ගාල්ල.
    මේ එක උදාහරණයක් විතරයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දකුණ ට ගොඩක් කතා කියනවා අනිත් පලාත් වල උන්......
    ඒත් දකුණ කියන්නෙ හැම අතින්ම සංතෘප්ත මිනිස්සු ඉන්න පලාතක්.

    මනුස්සකම එකමුතුකම උගත්කම
    ඒ අතරින් ප්‍රධානයි.
    දැන් එන්න එපා
    පිහි මල්ලි ගැන
    රත්තරං ගැන
    කුමාරිඅක්කා ගැන කියන්න.

    සාමාන්‍ය පෙල overall ගත්තම
    01.මාතර
    02.හම්බන්තොට
    04.ගාල්ල.
    මේ එක උදාහරණයක් විතරයි.

    aniwa o/l ona nam mehemai, a/l ona nam ehemai.. dekama eka wage top..
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,249
    539
    113
    දකුන වෙනම රටක් . ඒ ප්‍රතිපල ලංකාවෙ නෙමෙයි