kohomada ehema number ekak dunnne ? aduma gane captital city eka dakuna neme ne![]()
me thread1 damme academic walin no1 une kohomada kiyala.. anith hemadekinma ehema thama....

kohomada ehema number ekak dunnne ? aduma gane captital city eka dakuna neme ne![]()

me thread1 damme academic walin no1 une kohomada kiyala.. anith hemadekinma ehema thama....![]()

![]()
පේනවනේ මාතර... හැම අවුරුද්දෙම මෙහෙම තමා..A/L මැත කටෝෆ් මාක්1 වැඩිම මාතර හැම අවුරුද්දෙම(වැඩිම මෙරිට් පාස් එන්නෙත් මාතරට).. අනිත් ඒවගෙත් වැඩිම සෙට්1 ඉන්නවා..
1.මාතර
2.හම්බන්තොට
3....කොළඹ
4.ගාල්ල
දකුණේ ඉන්නෙ වැඩ්ඩො නේන්නම්...
කව්ද යකෝ මේ ප්‍රතිශත හැදුවේ....මේවා වැරදිනේ බොලව්
මෙහෙමද ලංකාවේ එකට එන්නේ
ඔක්කොමත් හරි කරන්ට් නැති අස්සෙ මාතර උන්ගෙ පොර ටෝක් අහන්න වෙන එක තමයි අවුල

මේ ප්‍රතිශත හදලා තියෙන්නේ කොහොමද බං?
10121/21898 * 100% = 46% නෙවේද?
Bump. මාතර මැත වැඩර් කෙනෙක් පොඩ්ඩක් මේක කියල දෙන්ඩෝ.
මේ ප්‍රතිශත හදලා තියෙන්නේ කොහොමද බං?
10121/21898 * 100% = 46% නෙවේද?

කව්ද යකෝ මේ ප්‍රතිශත හැදුවේ....මේවා වැරදිනේ බොලව්
මෙහෙමද ලංකාවේ එකට එන්නේ

ප්‍රතිශතය හදලා තියෙන්නෙත් දකුණේ පොරක්ද කොහෙද ඔක්කොම වැරදි
මේ තියෙන සංඛ්‍යා අනුව මාතර 46% කොළඹ 59%
කව්ද යකෝ මේ ප්‍රතිශත හැදුවේ....මේවා වැරදිනේ බොලව්
මෙහෙමද ලංකාවේ එකට එන්නේ
මේ ප්‍රතිශත හදලා තියෙන්නේ කොහොමද බං?
10121/21898 * 100% = 46% නෙවේද?
බොරු දන්න එපා යකෝ
1. Colombo
2.Gampaha
3.Puttalam
4.Kurunagala
5.Kalutara
Bump. මාතර මැත වැඩර් කෙනෙක් පොඩ්ඩක් මේක කියල දෙන්ඩෝ.
මාතර එකෙක් තමයි ඕක හදල තියෙන්නේ..එකනේ බන් ඔක්කොම වැරදි
කෝ මුන් ටික...හන්ගිලද ?
මේ ප්‍රතිශත හදලා තියෙන්නේ කොහොමද බං?
10121/21898 * 100% = 46% නෙවේද?

Allapu rate un![]()
දකුන වෙනම රටක් . ඒ ප්‍රතිපල ලංකාවෙ නෙමෙයි
Bump. මාතර මැත වැඩර් කෙනෙක් පොඩ්ඩක් මේක කියල දෙන්ඩෝ.