සිහලුනේ....
Communication එකක් කරලා දියුණු වෙන්න පුළුවන් ද?
"හරියට" කියන්නෙ කොහොම මිතුරේ
i dont see a good future in this business. we are living in digital era
That is true.. why can't we think out of the frame.. There is a big opportunity with technology.. Don't think about traditional business.. Convert your traditional business into newest one.
හරියට කියන්නෙ මෙහෙමයි.. මුලින්ම පන්සලට ගිහින් භාරයක් වෙයන්.. මොකද බිස්නස් එකක් කියන්නෙ 50% උත්සහය 50% වාසනාව.. ඊට පස්සෙ හොද බිස්නස් ඇනලයිස් එකක් කරපන්.. ඒ කිව්වෙ උබේ තැනට ඇවිත් මිනිස්සු සේවාවක් ගන්න නම් මොනව්ද මිනිස්සුන්ට උබ දෙන්න ඕනෙ කියල.. උදාහරණයක් විදියට උබේ බිස්නස් එක කරන තැනට එන පාරිබෝගිකයන් අදුරගනින්.. එතන දෙන්න පුලුවන් වටිනාම සේවය අදුරගනින්.. ඒක උබ හරියට අඩුවට් දීපන්.. ඔය වගේ ගොඩක්ක දේවල්ර තියෙනව.. නිකන් හිතපන් ඉස්කෝලයක් ගාව ලමයිට පෝන් විකුනලා වැඩක් නෑනේ.. ඒ වගේ හොද ඇනලිසිස් එකක් කරපන්.. ගොඩක් කොමිනිකේසන් බඩු කොළඹ අඩුවට ගන්න පුලුවන්.. කොහොම උනත් මූලික දේ තමා උබට ඕන දේවල් නෙවෙයි පාරිභෝගිකයන්ටා ඕන දේවල් තමා කරන්න ඕනේ..

you got a point! but we cant expect it from most sri lankans. i assume he is asking whether he can survive with a traditional communication business
ඒකනම් මට තේරෙනවා බං....
හරියට කියන්නෙ මෙහෙමයි.. මුලින්ම පන්සලට ගිහින් භාරයක් වෙයන්.. මොකද බිස්නස් එකක් කියන්නෙ 50% උත්සහය 50% වාසනාව.. ඊට පස්සෙ හොද බිස්නස් ඇනලයිස් එකක් කරපන්.. ඒ කිව්වෙ උබේ තැනට ඇවිත් මිනිස්සු සේවාවක් ගන්න නම් මොනව්ද මිනිස්සුන්ට උබ දෙන්න ඕනෙ කියල.. උදාහරණයක් විදියට උබේ බිස්නස් එක කරන තැනට එන පාරිබෝගිකයන් අදුරගනින්.. එතන දෙන්න පුලුවන් වටිනාම සේවය අදුරගනින්.. ඒක උබ හරියට අඩුවට් දීපන්.. ඔය වගේ ගොඩක්ක දේවල්ර තියෙනව.. නිකන් හිතපන් ඉස්කෝලයක් ගාව ලමයිට පෝන් විකුනලා වැඩක් නෑනේ.. ඒ වගේ හොද ඇනලිසිස් එකක් කරපන්.. ගොඩක් කොමිනිකේසන් බඩු කොළඹ අඩුවට ගන්න පුලුවන්.. කොහොම උනත් මූලික දේ තමා උබට ඕන දේවල් නෙවෙයි පාරිභෝගිකයන්ටා ඕන දේවල් තමා කරන්න ඕනේ..
ඒකනම් මට තේරෙනවා බං....
මං මුලින්ම බැලුවේ dvd 4n card වගේ දේවල් sell කරන්න..
ඒත් ඉතින් දැන් ගොඩක් එවුන් film download කරලනෙ බලන්නෙ...
අනික මං dvd එකක් 40ta දෙන්න හැදුවේ..අනික් තැ්වල 50i..
කුලිය 15000
No one will be able to survive in the business market who don't accept new technology and new knowledge. Every business should change their shape with changing of the world. It looks like changing the shape of the water with containers. so I say that he can success in this field if he think like this. That is why I said He should do this හරියට.

ඒකනම් මට තේරෙනවා බං....
මං මුලින්ම බැලුවේ dvd 4n card වගේ දේවල් sell කරන්න..
ඒත් ඉතින් දැන් ගොඩක් එවුන් film download කරලනෙ බලන්නෙ...
අනික මං dvd එකක් 40ta දෙන්න හැදුවේ..අනික් තැ්වල 50i..
කුලිය 15000
owa karala nam puthe umbata survive wenna baha. neethi virodi movie dvds vikunana eka neethiyen thahanam
ඒක ඇත්ත.. හැබයි ඉතින් DVD විකුනන්න නම් අලුත්ම ෆිල්ම් ආපු ගමන්සිං හල සබ් හදලා දාපන්.. විශේෂයෙන්ම දෙමල සහ හින්දි.. musical show එහෙම නම් බස් කාරයෝ අන්නවා.. කොහොම උනත් ඔකෙන් නම් ලොකු ලාබ ගන්න අමරුයි මචන්.. photocopy, printing, reload කරපන් අඩු ලාබ තිඅයාගන මිනිස්සු අද්ද ගන්න... ඕවා වැඩි ගනන් වලට කරන්න එපා.. ඔවා ගන්න එන මිනිස්සුන්ට වෙන ඒව විකුනපන් ලාබ තියාගන.. gaming zone එකක්.. internet zone එකක්.. free wifi අනිවා කරපන්.. මොකද unlimited data package ඕන තරම් තියෙනවා... දැන් ardiuno, LED වගේ ඒවට හොද market එකක් තියෙනවා.. phone කරනව නම් හොද නමක් හදගන්න ඕනේ.. අපි උනත් අනන් මනන් තැන් අලින් ගන්නේ නෑනේ.. Online marketing කරපන් communication එකේ ඉන්න ගමන්.. ඔය ටිකයි කිව්වෙ.. උබේ business capacity එක අනුවා තව අදහස් දෙන්නම්..
did you quote the wrong person ?

No.. I just explained your comment..![]()