COmmunication

Maliya012

Member
Dec 28, 2018
284
14
0
ඒක ඇත්ත.. හැබයි ඉතින් DVD විකුනන්න නම් අලුත්ම ෆිල්ම් ආපු ගමන්සිං හල සබ් හදලා දාපන්.. විශේෂයෙන්ම දෙමල සහ හින්දි.. musical show එහෙම නම් බස් කාරයෝ අන්නවා.. කොහොම උනත් ඔකෙන් නම් ලොකු ලාබ ගන්න අමරුයි මචන්.. photocopy, printing, reload කරපන් අඩු ලාබ තිඅයාගන මිනිස්සු අද්ද ගන්න... ඕවා වැඩි ගනන් වලට කරන්න එපා.. ඔවා ගන්න එන මිනිස්සුන්ට වෙන ඒව විකුනපන් ලාබ තියාගන.. gaming zone එකක්.. internet zone එකක්.. free wifi අනිවා කරපන්.. මොකද unlimited data package ඕන තරම් තියෙනවා... දැන් ardiuno, LED වගේ ඒවට හොද market එකක් තියෙනවා.. phone කරනව නම් හොද නමක් හදගන්න ඕනේ.. අපි උනත් අනන් මනන් තැන් අලින් ගන්නේ නෑනේ.. Online marketing කරපන් communication එකේ ඉන්න ගමන්.. ඔය ටිකයි කිව්වෙ.. උබේ business capacity එක අනුවා තව අදහස් දෙන්නම්..
tHanks මිතුරේ...👌👌👌
 

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Yes. Still it's possible to run a successful communication. You need to copy a business model of a good communication in the areas like Colombo, Kandy and etc.

    Carefully examine what they sell as products and services. For an example you need to offer services like graphic designing and data entry to have a better income. Also you need to sell small computer items like mouse, pen drives, data cables and etc.

    Hire one or two employees who know Phothoshop well. Most importantly offer a very professional service.
     
    Last edited: