දියුණු කතා කෙසේ වෙතත් පරිහානියක් නම් පේනවා.....ආදී කාලේ මානවයා හිතේ හැටියට කෑවා , බිව්වා , බෙට්ට දැම්මා. අද එහෙම කරන්න බැහැ
එතකොට දියුණු සිනේ කියලා AI එහෙම develop කරගෙන යන එක හිතාගෙන දුවන සීන් එකක් වගේ නේද?දියුණුව කියල ඔය මූලික දේවල්ම තමා කරන්නෙ
------ Post added on Oct 6, 2026 at 9:05 PM